වන්දනීය පෙම
සලකා..
අරුනෝදය රැගෙන
එන්න..
අරුන්දතිය මල්
කැකුලක්..
වන් ඔබෙ ඔය
නිල් නෙත් යුග..
සිපගන්නට ආසයි
මුත්..
නොහැකිය එය
දරාගන්න..
සලකා..
අරුනෝදය රැගෙන
එන්න..
අරුන්දතිය මල්
කැකුලක්..
වන් ඔබෙ ඔය
නිල් නෙත් යුග..
සිපගන්නට ආසයි
මුත්..
නොහැකිය එය
දරාගන්න..