+ අඩේ මචං කසාදෙ කියන්නෙ මොකක්ද බං?
- අපෝ උඹ ඒකවත් දන් නැද්ද බං...
ඒ.. ෂික්..
+ දන් නැති නිසානෙ බං අහන්නෙ..
කියපන්කො..
- ඒක මචං පූජනීය වැඩක්..
හරියට.. මොකක්ද මේ...
+ මොකද බං තටමන්නෙ..
ඒක... ඒක ඒ තරම් අමාරු වැඩක්ද?
- දන්නෑ බං මාත් හරියට..
"අපිත් කසාද බැදලම බලමු.."
+ ඒ.. නෙදකින්...