මමත් Coding & Agentic වැඩ වලදි විතරක් Shift වෙනවා Bro දැනට. මොකද Personal Go Account එකෙන් Move වෙනවා කියන්නෙ ChatGPT අලුතින්ම Train කරලා හදලා ගන්න වෙනවා. දැනට Use කරන Account එකේ මම ගැන දන්න හින්දා දෙන Reply, Suggestions එහෙම මාරම වටිනවා. Time යනවා ඒ Level එකට Account එකක් ගන්න. 😍 There is no...