පිරිමියෙක් වෙන්න නම්....
පිරිමියෙක් වෙන්න නම් කිඹුල් පිටක්
නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත‍්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ‍්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා...