පැරණි ආදර කතාවල වුව ද මතක සුන්දරය
වස්සානෙ ඉවර වෙලා සෑහෙන කල් ගිහින් කියලමයි මට දැනුණෙ. වෛර කරන්න, තරහ ගන්න, සාප කරන්න තරම් දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියලා දවසෙන් දවස වැඩි වෙන වයස මට උගන්නමින් හිටියා. ප‍්‍රතිඵල ආපු දවසෙ ම ඔහු මගෙ ප‍්‍රතිඵල හොයලා තිබුණා. ලෝකෙම කුඩු කරල දාන්න හැදුවත් මම ම දුවිලි...