මේව මේ පෞද්ගලික ආරවුල් නේ... ඒව කොහොමද රටට බලපාන්නෙ...
ඒව එයාලගෙ පෞද්ගලික ජීවීතේ ප්‍රශ්න, ඒව ඇයි මේ ජාතික ගැටලු කරගෙන දඟලන්නෙ...
1. උතුරෙ ගංවතුර වෙලාවෙ විග්නේශ්වරන්, සුමන්තිරන් පැත්තපළාතෙ නොගිය එක
2. ඤාණසාර හාමුදුරුවො තාම හිරේ වැඩ ඉඳිද්දි රටටම විනාශයක් කොරපු ඇලෝසියස්ලා, පලිසේනලා ටයි කෝට් දාගෙන...