සොරබොර වැව බලන්න යමු 👍
යාලුවනේ මම elakiri එකට අලුත්. මගේ Hobby එක video කරන එක. මහා ලොකු camera නම් මට නෑ. අද ඉදන් මම කරපු video මේ thread එකේ දාන්නම්. ඔයාලත් එකට සෙට් වෙන්න;)
මේ මම මගේ යාලුවෝ සෙට් එකත් එක්ක සොරබොර වැව බලන්න ගිය ගමනක්. වතුරට බය නිසා බෝට්ටුවට නැග්ගේ පන බයෙන්. කොහොමහරි වැඩේ කර...