පිදුරංගල වගේද කුඩුම්බිගල ....?

Aug 16, 2018
42
10
0
Sri Lanka
පිදුරංගල වගේද කුඩුම්බිගල ....?

කුඩුම්බිගල තපෝ වනය ගැන කරපු video එකක්. හොදද කියල බලන්නකෝ:)
[/QUOTE]
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුඩුම්බිගල ආරන්ය සේනාසනය ගැන පොතක් තියෙනව, තබුල්ලගල ආනන්දසිරි හාමුදුරුවො ලියපු ''විසිපස් වසරක වනදිවි තොරතුරු'' කියල ආන්න ඒ පොතත් හොයාගෙන කියෝපල්ල...
     
    Last edited: