දියලුම ඇල්ල බලන්න යමුද?

Aug 16, 2018
42
10
0
Sri Lanka
දියලුම ඇල්ල බලන්න යමුද?

කට්ටියගේ comment නිසා මට ,මම කරපු තවත් video එකක් දාන්න හිතුනා. මේ ගිය අවුරුද්දේ දියලුම ඇල්ල බලන්න ගිය ගමනක්. යාළුවොත් එක්ක set වෙන්න නියම තැනක්.බලන්නකෝ හොදද කියල :D