Negative Marketing ගැන ඔයාලා මොකද හිතන්නේ. හොඳ ප්රඩක්ට් එකක් උනත් ඉක්මනට මිනිස්සු අතරට යවාගන්න Negative Marketing පාවිච්චි කරාට කමක් නැද්ද? එහෙම කරොත් ප්රඩක්ට් එකටත් එක්ක චාටර් එකක්ද? මොකද ලංකාවේ හරි විදිහට Marketing කරනවට වඩා පොඩ්ඩක් හරි Negative Marketing ගෑව්වොත් තමයි තමන්ගේ දෙයක් Market...