Negative Marketing

Rooooot

Active member
  • Jan 21, 2017
    331
    225
    43
    Negative Marketing ගැන ඔයාලා මොකද හිතන්නේ. හොඳ ප්‍රඩක්ට් එකක් උනත් ඉක්මනට මිනිස්සු අතරට යවාගන්න Negative Marketing පාවිච්චි කරාට කමක් නැද්ද? එහෙම කරොත් ප්‍රඩක්ට් එකටත් එක්ක චාටර් එකක්ද? මොකද ලංකාවේ හරි විදිහට Marketing කරනවට වඩා පොඩ්ඩක් හරි Negative Marketing ගෑව්වොත් තමයි තමන්ගේ දෙයක් Market කරගන්න පුළුවන්. ඔයාලගේ අදහස් කියන්න.

    MEME 1.jpg
    Image Source
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    නෙගටිව් මාර්කටින් හොදයි වැලසයට් එකක් බඩුපොට් එකක් ප්‍රමෝට් කරන්න
    Godak youtube channel ehemath patan ganne negative marketing walin neh.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,603
    17,495
    113
    Marketing gena katha karanna kalin negative marketing kiyana eke theruma igena gena imu. Lankawe un marketing gena kata karanna hadanawa wachane terumawat danne natuwa.

    Anit eka oya lankawe un kiyana taran lankawe marketing osthar la na. Iraj la wage ponsiyo marketing expert la wage penne marketing danne nati unta.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Marketing gena katha karanna kalin negative marketing kiyana eke theruma igena gena imu. Lankawe un marketing gena kata karanna hadanawa wachane terumawat danne natuwa.

    Anit eka oya lankawe un kiyana taran lankawe marketing osthar la na. Iraj la wage ponsiyo marketing expert la wage penne marketing danne nati unta.
    Poddak marketing gana kiypn..mn oya side eka gana danne ne
     
    • Like
    Reactions: Rooooot

    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    Marketing gena katha karanna kalin negative marketing kiyana eke theruma igena gena imu. Lankawe un marketing gena kata karanna hadanawa wachane terumawat danne natuwa.

    Anit eka oya lankawe un kiyana taran lankawe marketing osthar la na. Iraj la wage ponsiyo marketing expert la wage penne marketing danne nati unta.
    Danna dewal bedagamuko
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    උඹේ ප්‍රොඩක්ට් එක ටාර්ගට් ක්‍රවුඩ් එක කොම්පිටිශන් එක අනුව තමා රිස්ක් එක වටිනවද කියන එක තීරණෙ වෙන්නෙ
     
    • Like
    Reactions: Rooooot

    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    උඹේ ප්‍රොඩක්ට් එක ටාර්ගට් ක්‍රවුඩ් එක කොම්පිටිශන් එක අනුව තමා රිස්ක් එක වටිනවද කියන එක තීරණෙ වෙන්නෙ
    Ow neh bn
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,861
    13,322
    113
    පෘථිවිය
    Negative Marketing ගැන ඔයාලා මොකද හිතන්නේ. හොඳ ප්‍රඩක්ට් එකක් උනත් ඉක්මනට මිනිස්සු අතරට යවාගන්න Negative Marketing පාවිච්චි කරාට කමක් නැද්ද? එහෙම කරොත් ප්‍රඩක්ට් එකටත් එක්ක චාටර් එකක්ද? මොකද ලංකාවේ හරි විදිහට Marketing කරනවට වඩා පොඩ්ඩක් හරි Negative Marketing ගෑව්වොත් තමයි තමන්ගේ දෙයක් Market කරගන්න පුළුවන්. ඔයාලගේ අදහස් කියන්න.

    View attachment 125928
    Image Source
    නෙගටිවේ මාර්කටින් ලංකාවේ කිපසැරයක් වෙලා තියෙනවා.

    ලංකාවේ ඉස්සර සිගරට් එකක් තිබ්බ. මේක මාර්කට් එකට අපු හැටියේ ටෝබැකෝ එකෙන් කලේ ඔක්කොම ස්ටොක් එක ගන්න එක. මුළු ලංකාවෙන්ම මෙහෙම කරා. අන්තිමට මිනිස්සු දන්නේ නැහැ එහෙම එකක් තිබ්බද කියලත්. ඉතින් උන් බංකොලොත්. මොකද උන් හිතන්නේ මිනිස්සු ඉක්මනට බඩු ගන්නවා කියල. ඉතින් සප්ලයි වැඩි කරලා ස්ටාෆ් වැඩිකරලා ඔන්න තොග පිටින් එලියට දානවා. දැන් එකපාරට බඩු මාර්කට් එකේ වැඩිවුණාම, කවුරුදුත් ගන්නේ නැති වුනාම බංකොලොත්.

    මේ ක්‍රමේ ඕන තැනකට කරන්න පුළුවන්.

    පොඩි මිනිස්සුන්ට කරන්න බැහැ. මහපරිමනෙන් විතරයි
     
    Ado ehema scene uth wenawa neh.. thanx bn denuwath karata.
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    330
    1
    373
    63
    Lankawe Best ma Negative Marketing use karanne Preethi & Stamina Sri Lanka social media Pages deka. Patta creative concepts unge