Cloud Application Platforms

Rooooot

Active member
  • Jan 21, 2017
    331
    225
    43
    මේ අතරින් ඔයාලා පාවිච්චි කරන හොඳම cloud service එක මොකද්ද?
    1) Aws
    2) Digital ocean
    3) Heroku
    4) Hetzener
    4) Other

    දවසකට 5000 වගේ traffic එකක් ලොකු වියදමක් යන්නේ නැතුව handle කරගන්න පුලුවන් suggestion එකක් දීගෙන යමු අත්දැකීම් එක්ක.