මොළේ වෙහෙසන චිත්‍රපට...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Ado, mama Enemy beluwa bn, melo reddak terune nehene. balapu kenek pehedili karannako

    *Spoilers*

    හදපු අය තාම මොනවත් කියල නෑ. සමහරු කියන විදිහට body snatchers ලා (අර මකුළුවෝ) මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලගෙන ඉන්නව. (චිත්‍රපටිය පුරා මකුළු දැල් වලට සමාන දර්ශණ එක එක තැන් වල පෙන්නනව. මකුළුවෝ ඇවිදිනව පෙන්නනව. poster එකේ මකුළුවෙක් ඉන්නව. අමතරව කැම්පස් එකේ දේශන වල කියන්නේ මිනිස්සු control කරන්න භාවිතා කරන ක්‍රම ගැන.) තව තියරියකට අනුව adultary කරන මිනිහෙක්ගේ සිතේ ඇතිවන බෙදීමක්.

    http://www.slate.com/blogs/browbeat/2014/03/14/enemy_movie_ending_explained_the_meaning_of_the_jake_gyllenhaal_and_denis.html

    *Spoilers*
     
    Last edited:

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    :rolleyes::rofl:its about sub concious mind dude...the director told that in an interview or a spoiler....will post the video here if i can find it :P it
    watch from 1:27

    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Mr Nobody balapu aya innawanam eke theruma kiyanawada?

    *spoilers*

    මේ ළමයව angels ලා ට miss උනා කියල කියනව නේද? ඔහුට විශේෂ හැකියාවක් ලැබෙනවා කාලය අපි අත් විඳින විදිහට වඩා වෙනස් විදිහට අත් විඳින්න. දෙමව්පියන් වෙන් වෙන විට ඔහුගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් එනවා. එහිදී ඔහු තෝරාගන්නා මාර්ගය අනුව වෙනස් ජීවිත දෙකක (පසුව දෙකකට වැඩිය.) මතකයන් ඔහුට ලැබෙනවා. අන්තිමට මට මතක හැටියට නම් ඔහු අම්මා හෝ තාත්තා තෝරාගන්නේ නෑ.

    *spoilers*
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Inception thamai mama balapu hondama eka(5 parak baluwa)....Memento th aulak na..
    bump
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    *Spoilers*

    හදපු අය තාම මොනවත් කියල නෑ. සමහරු කියන විදිහට body snatchers ලා (අර මකුළුවෝ) මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලගෙන ඉන්නව. (චිත්‍රපටිය පුරා මකුළු දැල් වලට සමාන දර්ශණ එක එක තැන් වල පෙන්නනව. මකුළුවෝ ඇවිදිනව පෙන්නනව. poster එකේ මකුළුවෙක් ඉන්නව. අමතරව කැම්පස් එකේ දේශන වල කියන්නේ මිනිස්සු control කරන්න භාවිතා කරන ක්‍රම ගැන.) තව තියරියකට අනුව adultary කරන මිනිහෙක්ගේ සිතේ ඇතිවන බෙදීමක්.

    http://www.slate.com/blogs/browbeat/2014/03/14/enemy_movie_ending_explained_the_meaning_of_the_jake_gyllenhaal_and_denis.html

    *Spoilers*

    :rolleyes::rofl:its about sub concious mind dude...the director told that in an interview or a spoiler....will post the video here if i can find it :P it
    watch from 1:27

    Thanks machan dennatama :),
    Film eka peyai winadi 30i, explain ekath 25min :nerd::baffled: