අනේ හරකෝ පුන්නක්කු කන්නේ නෑ පුන්නක්කු බොනවා උඹලා වගේ හරක් කොහොමද බං වැරදි හදන්නේ පුන්නක්කු ගැනවත් නොදැන. ඇයි වැරැද්ද කියා දීලා පච්චේ මකවන්නද ??? ඔන්න පච්චේ මකලා ලංකාවට ගන්න පුලුවන්. එච්චරයි. නැත්තන් හෙට වෙනකොට එකෙක්ට එන්න දුන්න නිසා ඔය වගේ කමකට නැති එවුන් බුරැතු පිටින් මෙහේ එන්න පටන් ගනියි. මුල්...