1. sanjeeme

    Ohooooo Smile :)

  2. sanjeeme

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් මචං. සනා ආපු මුල්ම කාලේ bat කරන්න ආවේ පස් වෙනියට, හය වෙනියට වගේ. මට මතක විදිටහ සනා මුලින්ම මතක හිටින inning එකක් play කලේ මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ground එකේ. අනිත් පැත්තේ හිටියේ අර්ජුන (මට මතක විදිහට). එදා තමයි මිනිස්සුන්ගේ අවධානය පොඩ්ඩක් හරි සනා ගැන යොමු වුනේ. මම මෙච්චර කල් කුසල් bat...
  3. sanjeeme

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    සනා කියන්නේ අවිවාදයෙන්ම අසමසම ක්‍රීඩකයෙක් ලංකාවෙන් බිහි වෙච්ච. නමුත් සනාගේ ඒ talents එක්ක මේ ඊයේ පෙරේදා ආපු කුසලයව මනින්න යන්න එපා මචං (සනා කියන්නේ all rounder කෙනෙක් කුසල් කියන්නේ keeperයෙක් නේ). මම කිව්වේ සනා ක්‍රිකට් ගහන්න පටන් ගත්ත කාලේ ගහපු විදිහයි කුසල් පටන් ගත්ත විදිහයි සන්සන්දනය කරන්න...
  4. sanjeeme

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් මචන් ඒක හරි. ඒත් මම කතා කලේ batting ගැන. බලපං කුසලයගේ හයේ එකක් ගහන විදිහ. පිත්තේ වදිනකොටම sound එකෙන් කියන්න පුලුවන් line එකෙන් එහා වැටෙනවා කියලා. හොදම උදාහරණය අද Steyn ට පළවෙනි ඕවර් එකේ...
  5. sanjeeme

    ගම්මන්පිලට-අභියෝගයක්

    සමහර කාලකණ්නි ඉන්නවා හොර රහසේ rep කපනවා. ඒ වගේ හිකනලුන්ට මම එක දෙයක් කියන්න ඕනේ මේ elakiri එකේ මම කවදාවත් rep හිගාකාල නෑග මට කවුරැ හරි rep දුන්නනම් දුන්නේ මම වැදගත් දෙයක් හෝ අදහසක් දැම්මනම් විතරයි. ඒ වගේම මම කාගෙවත් rep කපලත් නෑ, මම කාගෙවත් rep කපනවනම් ඒක කරන්නේ මගේ නම දාලා කොන්ද පන ඇතුව. ඒ...
  6. sanjeeme

    ගම්මන්පිලට-අභියෝගයක්

    තමන්ගේ campaign එකට එකතු වෙච්ච සල්ලි වලින් ඉතිරි වෙච්ච ගානෙන් කාට හරි උපකාර කරන එක ගම්මන්පිල මහත්තයගේ තීරණයක්. ඒ තීරණයට අපි ගරැ කරන්න ඕනේ නමුත් එහෙම කරන්නේ තමන්ගේ කැමැත්තෙන් තමන්ට කැමති කෙනෙක්ට නැතුව මේ වගේ උපකාර බලෙන් අභියෝග කරලා ගන්න හදන jokers ලට නෙවෙයි. උඹට තේරෙන්නේ නැද්ද ඔය කතන්දරේ හදන්න...
  7. sanjeeme

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි...
  8. sanjeeme

    ගම්මන්පිලට-අභියෝගයක්

    :lol::lol: මේ වගේ විහිලු post දැක්කම අපේ රටේ මිනිස්සු ගැන ලොකු කණගාටුවක් ඇති වෙනවා. ඒ ළමයා අහිංසකයි වගේම කාගෙන් හරි උපකාරයක් ඕනේ තත්වයක තමයි ඉන්නේ. නමුත් ලැජ්ජා නැතුව තව කාගෙවත් මුදලකට අභියෝග කරන එකනම් කොන්ද පන නැති වැඩක්. මම මේ රටේ ජරා දේශපාලනය ගැන කතා කරන්න යන්නේ නෑ. නමුත් ඔය ගම්මන්පිල මහත්තයා...
  9. sanjeeme

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    දැන් එක එක අනුමාන තියෙනවනේ flight එකට වෙච්ච දේවල් ගැන. අර LOST TV series එකේ වුනා වගේ සැබෑ ලෝකෙට අහුවෙන්නේ නැති දූපතකට කඩාගෙන වැටුනද දන්නේ නෑ මේක.
  10. sanjeeme

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    Live: Suspected fragments of missing Malaysia Airlines flight found as 'mid-air disintegration' theory investigated Vietnamese officials believe they have made the first major breakthrough since the jet carrying 239 people vanished. According to the South China Morning Post the apparent...
  11. sanjeeme

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    විසදුම් තියෙනවා. හැබැයි මම නෙවෙයි නේ උඹනේ ඉස්සෙල්ලාම ඔය දේශපාලන සහයෝගීතාවය ඇති කරන්න ඕනේ කිව්වේ. උඹනේ කිව්වේ TNA එකත් එක්ක වැඩේ බේර ගන්න ඕනේ කියලා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද TNA එකත් එක්ක වැ‍ඩේ බේර ගන්න විදිහ පොඩ්ඩක්. ඊට පස්සේ මම විස්තර කරන්නම් මගේ පිළිතුර. එහෙම න‍ේද හොද ???
  12. sanjeeme

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    ඹය බුද්ධිය මෙහෙයවීමට කාලයක් වෙලාවක් අවස්ථාවක් තියෙන්න ඕනෙනේ. උඹ හිතනවද TNA එකත් එක්ක වැඩේ බේරගන්න පුලුවන් කියලා. මචං අවුරැදු 30 ගානක් තිබ්බ යුද්ධෙ දිනපු එක ඊට වඩා හුගක් ලේසියි. නමුත් ජාතිවාදී හැගීම් ඔලුවට ගහපු වෙනම රාජ්‍යයක් ගැන සිහින දකින එවුන්ව කෝවෙ දාලා මැකුවත් අවබෝධ කරලා දීලා හදන්න බෑ (වෙන...
  13. sanjeeme

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    ඉස්සරත් අපි රට රැකගන්න ජීවිත පූජාවෙන් සටන්කලා ඉස්සරහටත් අපි ඒ දේ කරන්න ඕනේ. මේ රට ගැන හැබෑ ආදරයක් තියෙන්නේ ඉතා සුලු පිරිසකට විතරයි. මේ රටේ හැදිලා වැඩිලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා මේ රටටම කෙළවන්න හදන බැටලු හම පොරවගත්තු අන්තවාදී නරි රැලගෙ නිරැවත හැමෝම දැන්වත් දකින්න ඇති කියලා මම හිතනවා. දැක්කනේ...
  14. sanjeeme

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    ඔව්, ඇත්තටම මේ රටේ හොර දේශපාලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ. නමුත් අපිට තියෙන අනතුර අපි තේරැම් ගන්න ඕනේ. නැතුව මේ වෙලාවේ පක්ෂ පාට වලට කොටු වෙලා අරෑ මෙච්චර ගසා කනවා මූ මෙච්චර ගසා කනවා කියලා ලෝකෙට පේන්න කෑ ගහන එක නෙවෙයි කරන්න ඕනේ. අපිට මේ ලෝකේ අපේ කියලා ජීවත් වෙන්න තියෙන මේ වර්ග අඩි 65,610 km2 ත් තව...
  15. sanjeeme

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    මචං මම මේ රටේ මේ ජරාජීර්ණ දේශපාලනේ ගැනනම් කතා කරන්න යන්නේ නෑ. මොකද කතා කරලා වැඩක් නෑ. හැබැයි වරදවා වටහගන්න එපා මම මේ කතා කරන්නේ මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි දේශපාලනේ කරන හැම පක්ෂයකම බහුතරයක් පිරිස ගැන. එක පවුලක් විතරක් නෙවෙයි මචං උන්ගේ වටේ ඉන්න හැමෝමත් සුරසැප විදිනවා. හැබැයි අමතක කරන්න එපා...
  16. sanjeeme

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    උඹලා වගේ එවුන් ඉන්නකං මේ සිරි ලංකාවට දෙයියන්ගෙම පිහිටයි. අර අපේ සමහර විපක්ෂයේ පක්ෂ වගේ උඹලා හැම දෙයක්ම බලන්නේ දේශපාලනෙන් විතරයි. හොදට මතක තියා ගනින් ජීනිවා යෝජනා ගෙනල්ලා තියෙන්නේ මේ රටට විරැද්ධව. පාලන පක්ෂය වේවා වෙනත් පක්ෂයක් වේවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපි ඊට එරෙහි වෙන්න ඕනේ. මේ...
  17. sanjeeme

    ජාති_වාදය

    නමුත් මම දකින විදිහට ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නේ මහ ජාතිය වුනු සිංහලයා. ඒක තමයි සත්‍යය. ඒකට උදාහරණ ඕනෙ තරම් දෙන්න පුලුවන්. මම මේ රටේ යුද්ධ තිබ්බ කාලෙත් පසුවත් සහන සේවා වැඩ වලට උතුරැ පලාතේ නැගෙනහිර පලාතේ සහභාගි වෙලා තියෙනවා. එහෙ ජීවත් වෙන බහුතරයක් සිංහල ජනතාවට උඹලා කියන ඔය සුලු ජන කොටස්...
  18. sanjeeme

    සිංහල මිතුරනී

    සිංහල මිනිස්සුත් කැමතියි හැම ජාතියක් එක්කම සාමකාමීව ජීවත් වෙන්න. හැබැයි ඒක අනිත් ජාතීන්ගෙත් තියෙන්න ඕනේ. හොරෙන් හොරෙන් රට ආක්‍රමණය කරනවනම්, සිංහලයින්ගේ පුද බිම් විනාශ කරනවනම්, මුස්ලිම් ප්‍රදේශ වෙන් කරගෙන සිංහලුන්ට අඩන්තේට්ටම් කරනවනම්, මුස්ලිම් දේශපාලුවෝ අන්තගාමීව කටයුතු කරනවනම්, රටට විපතක්...

    No contents