එහෙම හිටපු එකේ විපාක මමනම් හොදට දැක්කා මචං. යුද්ධ කාලේ සමහර ගම්බිම් වලට ගියාම. ඇත්තටම අදටත් මට ලොකු කණගාටුවක් තියෙනවා ඒ සිංහල බෙෘද්ධ මිනිස්සුන්ට ඔය නිකායික කුරැස කාරයෝ කරපු විනාශය දැකලා. ටොපි චොකලට් දීලා , බත් පැකට් දීලා වේලක් දෙකක් කන්න දීලා බුරැතු පිටින් බෙෘද්ධ අසරණයින්ව උන්ගේ හොර ගුබ්බෑයම්...