මේ කතාව ඇත්ත , මගේ යාලුවෙක් restaurant+rooms කරනවා beach side .උදේවරුවට අපිත් බියර් එකක් ගහලා පොඩ්ඩක් සලු වෙන්න යන්නෙ ඔතෙන්ට .ඕකට දවස ගානේ එන පොඩි කපල් දැක්කම හිතෙනවා අපි පොඩි කාලෙ මක්කා කලාද කියලා.දැන් ගොඩක් උන් 16 17 18 වෙද්දි අහවල් වැඩේ පටන් ගන්නවා බන්.මොකේ උන්ගේ අම්මලා තාත්තා දන්නවා කියලද:(:(