දළදා සාහිත්‍යය..
කුරුණෑගල පැරකුම්බා දවස රචිත දළදා පූජාවලිය මත පදනම්ව, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා වූ වසර 460 ක් පමණ කාලයක් තුළ සිදුවූ දළදා පුද සිරිත් ආශි‍්‍රතව, දළදා වංශයක් ලියවී ඇත. දඹදෙණි කාලයෙහි රචිත පූජාවලි ග්‍රන්ථයේ එන “උද්දේසික පූජාකථා “ නම් වූ පරිච්ඡේදයට කළ පරිශිෂ්ටයක් වැනි වූ සුළු...