ජාතක pothen apee ජීවිතයට ..
[B]මෝර පිරිතට වස්තු බීජය සපයා ඇත්තේ ජාතක පොතේ 158 වැන්න වූ ස්වර්ණ මයුර (මෝර) ජාතකයෙන්ය. එය අපූරු, රසවත්, කෙටිකතාවක් වැන්න.
බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ එක්තරා බෝධිසත්ව ආත්මභාවයකදී, “ස්වර්ණ මොණරෙක්ව“ ඉපිද හිරු, සඳු වඳිමින්, ධර්මානුකූලව තම මනස ඉහළ තලයකට ගෙන ආවේය...