1. S

    නෑනට ප්‍රශ්ණයක්

    හොස්පිටල් යන්නම ඕනි නෑ. දොස්තර කෙනෙක් ට විස්තරේ කියලා, උබ ඇඟිල්ල ගහපු ඒවා කියන්න එපා, බලව ගනින්. අව්ලක් නැතුව ඇති. lady doctor කෙනෙක්ටම පෙන්න පන්.
  2. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    1.) පුජාවලිය බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල්ද තියෙන්නේ ??? මම නම් කියවල නෑ.. 2) අර පාරමිතා අඩු කතාව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. 3) අනික දෙයක් දෙනකොට ත්රිපිටකයෙන්ම දෙනවනම් හොඳයි. එක බුද්ධ දේශනාව වෙනවනේ. බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් එක පාරටම පිලි ගන්න අමාරුයි.
  3. S

    මෙවර අවුරුද්ද සුභද?

    :dull: එතකොට ජ්යතිෂ්‍ය හැදිලා තියෙන්නේ අතීතයේ තිබුන ග්‍රහ පිහිටීම් වලදී ලෝකේ මොන හරි දෙයක් සිද්ධ උනා නම්, අනාගතෙයේ එවැනි ග්‍රහ පිහිටීමක් ආවොත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියන එකද??? ජ්යාතිශයේ පදනම මේකද???
  4. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    :P ඒක ඉතින් උබේ අයිතියක්. බුදු දහම කියන්නේ කියන ඕනි මගුලක් පිලිගනියව් කියන මතේ තියෙන එකක් නෙවෙයි. බුදු දහමට ආදරේද වෙන්න ඕනි. ඇත්ත තේරුම් ගෙන නිවන් දකින එකද වෙන්න ඕනි..???
  5. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    අර ආනන්ද හාමුදුරුවෝ ගැන හැර වෙන පිළිගත හැකි දෙයක් තියනවනම් එවන්න පුලුවන්ද???:confused::confused:
  6. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    :eek: උබ සිරද කියන්නේ??? ඔය දුෂ්කර ක්‍රියා කතාව අදද ඇහුවේ???
  7. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    :rofl::rolleyes: එහෙම අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කාර්ම විපාකයක් නිසලුනේ...පාරමිතා වල අඩුපාඩු කියලා නම් මම අසා නැත. බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ පාරමිතා අංග තුනම පරිපුර්ණව සම්පුරණ කරලා නේද??? නැතුව ඒ ඒ පාරමිතාව මෙච්චර මෙච්චර ප්‍රමාන වලින් සම්පුර්ණ කළා කියලා කොහේ හරි...
  8. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    මෙතනට ධ්‍යාන බලයත් අදාළ නෑ. මොකද කොන්දග්න්ඥ බමුණා කිව්වේ ධ්‍යාන බලයකින් නෙවෙයි වෙන්න ඇතිනේ :P
  9. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    :P එහෙම පිට පැන්නත් තමුන්ගේ අනාවැකිය ගැන මිනිහට හිතන්න තිබුනනේ...
  10. S

    Mc Donalds

    :rofl::rolleyes: හරි පොන්ස්... දැන් දන්නවා... ඇයි මාතර බත් කඩේ ඒවා උබට දිරවන්නෙ නැද්ද පොන්ස්....
  11. S

    Mc Donalds

    ඇයි බන් Mc ඒකට ගියාම එකේ ඉන්න උන යටිගිරියෙන් කෑගහලා order එක ඉල්ලන්නේ :lol::lol:...මම ලඟදි ගියා කොටහේනේ ඒකට. උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ... මම order කරන්න ගියපු එකත් අමතක උනා උන්ට තියන හදිස්සියට. ඒ මදිවට උන් එකම එක දහපාරක් විතර කියවනවා
  12. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    :no::no:මම කිව්වේ බුදුවෙන මාර්ගය ගැන නෙවෙයි. එක ඇඟිල්ලක් උස්සලා එච්චර විස්වාසයෙන් හිටපු බමුනටත් තමාගේ අනාවැකිය ගැන විශ්වාසය නැති වෙනවා...
  13. S

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    :rolleyes: වෙන්න බෑ බන්. එහෙනම් බෝධිසත්වයෝ මැදුම් පිළිවෙතට එද්දී, බමුණා දකින්න ඇත්තේ ඔය ධාතුව අනිත් පැත්තට කරකවිලා තියනවා වගේ වෙන්න ඇති.
  14. S

    විනශකාරයෝ

    :rofl:ඕවා පරම්පරාවෙන් එන දේවල් වෙන්න ඇති බන්. අපේ ගෙදරත් ඉස්සර ඔය වගේ තමයි. ඔයිට අන්තයි. කේන්දර පස්සෙමයි... දැන් නම් එහෙම නෑ.... :)

    No contents