Mc Donalds

sl-memes

Member
Apr 18, 2014
317
24
0
ඇයි බන් Mc ඒකට ගියාම එකේ ඉන්න උන යටිගිරියෙන් කෑගහලා order එක ඉල්ලන්නේ :lol::lol:...මම ලඟදි ගියා කොටහේනේ ඒකට. උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ... මම order කරන්න ගියපු එකත් අමතක උනා උන්ට තියන හදිස්සියට. ඒ මදිවට උන් එකම එක දහපාරක් විතර කියවනවා
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇයි බන් Mc ඒකට ගියාම එකේ ඉන්න උන යටිගිරියෙන් කෑගහලා order එක ඉල්ලන්නේ :lol::lol:...මම ලඟදි ගියා කොටහේනේ ඒකට. උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ... මම order කරන්න ගියපු එකත් අමතක උනා උන්ට තියන හදිස්සියට. ඒ මදිවට උන් එකම එක දහපාරක් විතර කියවනවා

    අබාන්ස් උන්නේ කරන්නේ අායේ මොනවද ....
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උන්ගෙන් අහපන් කඩ්ඩෙන් වෙන දෙයක් ගැන..කට උත්තර නැ..:lol::lol:
    කට පාඩම් කරගෙන කියවන්නේ ගිරව් වගේ..:angry:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    Fast food serving etiquette pons.

    upset nam Matara bath kaden kapan.
    :rofl::rolleyes: හරි පොන්ස්... දැන් දන්නවා... ඇයි මාතර බත් කඩේ ඒවා උබට දිරවන්නෙ නැද්ද පොන්ස්....