දෙවිනුවර ඇසළ උත්සවය
දෙවිනුවර ඇසළ උත්සවය
ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම සුවහසක් බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වුනේ අනාදිමත් කාලයක පටන්යය.
වර්තමානයේද අතීතයේ මෙන්ම දෙවිනුවර පුද බිම බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙති. පුද බිමට අරක්ගත්...