අඩු කරනව නෙවෙයි, ආණ්ඩුවෙන් ගහපු බදු ඉවත්කරනව ඒ කියන්නෙ යහපාලනයට කලින් තිබ්බ මිළටම ලබා දෙන්න සලකා බලනව.කොටින්ම කියනවනම් අන්තර්ජාල සේවාව සපයන ආයතනයට ගෙවන මුදල එහෙමම තියාගෙන රජයෙන් ගහපු මාටිය පාර අයින් කරන්න සලකා බලනව කියන එකනේ. ඒ කියන්නෙ මරාගෙ මිළටම ලැබෙනව. හරිනම් ඊටත්වඩා අඩු කරන්න ඕන.
එතකොට Free...