» මහා කිවිඳිය ගජමන් නෝනා
මහා කිවිඳිය ගජමන් නෝනා
සිංහල සාහිත්‍යයේ යුග පිළිබඳව විමසීමේ දි මාතර සාහිත්‍ය යුගය විශේෂ වැදගත්කමක් දරයි. මාතර කවියට ඒ අතර හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. මාතර සාහිත්‍ය අවධිය නියෝජනය කරන කිවිඳියන් අතර රුහුණේ කිවිඳිය ලෙස විරුදාවලි ලත් ගජමන් නෝනා ගේ චරිතය නූතන කාන්තා...