තනිකරම කතාව ඇත්ත. වැඩිය ඕන නැහැ ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත් අඩුම ගානෙ පැය 4 ක් වත් චාටරේ කන්න ඕන. ඔය වගේම පගා ගහන එවුන්ටත් කෙලින්න ඕන. ඕක වෙලා තියෙන්නෙ රාජ්ය සේවකයන්ගෙ කාර්යක්ශමතාව ගැන කවුරුත් හොයන්නෙ නැහැ පැමිනීම විතරයි බලන්නෙ මාසෙ අන්තිමට පඩිය ලැබෙනව. වැඩ කලත් නැතත් පඩි ලැබෙනව ඉතින් මුන්...