-----> අලුත් ජොකෙක් ගත්තා ...!!
අලුත් ජොකෙක් ගත්තා පිටකොටුවෙන් මරු බාන්ඩෙ ...!! ෆුල් කොම්පටබල්....!! මේව අඳින්නෙ නැතුව ගහෙන් ගහට පනින්න හොඳ නැහැ කියල අපේ සීයත් කිව්ව. එයා අද දුක් විඳින්නෙ ඒකලු.ඕවනම් මොනවද මමත් ගත්ත තුනක්ම රුපියල් 100/=

