වීක් එන්ඩ් එකේ අපෙ ගෙදර වරෙන් දවස් තුනක් තියනව ගෙදර කවුරුත් නැහැ අම්මල වන්දනාවෙ යනව, උඹට මගේ කාමරේ දෙන්නම් හැබැයි අඳේ එහෙම ජරාකරනව නෙවෙයි, මම අම්මලගෙ කාමරේ ඉන්නම් , එද්දි ගල් බාගයකුයි රොස් චිකන් එකකුයි ගෝල්ඩ්ලීෆ් පහකුයි අරන් වරෙන්. එච්චරයි වියදම. පූර්ණ ආරක්ෂාව , නල ජලය , තෙකලා විදුලිය , ආර්පිකෝ...