අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා. රාජ්‍ය සේවක ගෑනියෙක් යූ ටියුබ් දාගෙන බිත්තර වලින් කෑමක් හදන හැටි බලනවා යකෝ :lol: අනිත් උන් හිනාවෙනවා කෑ ගහනවා ආතල් ගන්නවා .. මරු ආතල් බන්.. උන් තඩි ෆෑන් දාගෙන ඉන්නේ.. මහජනතාවට දාපු ෆෑන් වහලා එන උන් දාඩිය කකා අරුන්ගේ ආතල් බලනවා. මේවා කවදාවත් හදන්න බෑ...