1. V

    amazon එකට ලංකාවෙන් පේමන්ට් එකක් කරපු අය ඉන්නවද ?

    amazon එකට ලංකාවෙන් පේමන්ට් එකක් කරපු අය ඉන්නවද ?
  2. V

    HNB AMAZON BLOCK කරලද තියෙන්නේ

    HNB AMAZON BLOCK කරලද තියෙන්නේ? උන්ගේ වීසා කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න බෑ.
  3. V

    iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ?

    iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ? පොලිය නැතුව මාසෙකට පොඩි ගානකට ගෙවන්න දෙන නිසා ගන්න බැලුවේ :rolleyes:
  4. V

    UL454 Airbus A330-300 window seat

    UL454 Airbus A330-300 window seat , overwing seat බුක් කරනවා නම් මොකක්ද හොද ? :rolleyes: :rolleyes: ------ Post added on 1696555121
  5. V

    ඩොලර් එක කීයට විතර යයිද ?

    අයි එම් එප් දෙවනි ඉනිම ප්ලේ කරන්න ගිහින් ඩොලර් එක කීයට විතර යයිද ? :rolleyes:
  6. V

    Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

    Travel Agent කෙනෙක්ගෙන් එයා ටිකට් booking දැම්මම ශීට් බුක් වෙන්න‍ෙ කොහොමද ? එතකොට එයාලයින් එකෙන්ද රැන්ඩම් ශිට් බුක් කරන්නේ ? කොහොමද සීන් එක වෙන්නේ ?
  7. V

    adidas shoes - මේක ගත්ත අය ඉන්නවද ?

    මේක පාවිච්චි කරන අය ඉන්නවද ? https://www.dsifootcandy.lk/product/adidas-walking-men-grey-six-abzu-stone-459a/
  8. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    ලයිසන් එක ඩිරෙක්ට් ඉන්ටර්නැශනල් කරගන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ? (මේ අහන්නේ අර බලපත්‍රය ගැන)
  9. V

    මී ගමුවේ මාලු තියෙන්නේ කොහෙද හොද ? ලෙල්ලමේද ?

    මී ගමුවේ මාලු තියෙන්නේ කොහෙද හොද ? ලෙල්ලමේද ? ඉස්සෝ නම් රහ නෑ මී ගමුවේ
  10. V

    International Driving License එක ගැන

    International Driving License එක ගත්ත අය ඉන්නවද ? aaceylon එකේ මෙම්බර්ෂිප් එක අරගන්න ඔන නෑ නේද ? ලයිසන් එක අවුරුද්දටයි නේද වලංගු ?
  11. V

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ? ලේසියෙන් පො#ස් රිපෝට් එකක් වත් දෙන්නෙත් නැතිලු නේද යන්න හදන කට්ටියට :confused:. එවත් පගාවටලු. පාරෙ යන්න බෑ චිකාගෝ වගේ නේ ඩිෂුම් ඩිෂුම් හැමතැනම. වට පිටාව නම් එන්න එන්නම දරුණු වෙන තත්වයක් තියෙන්නේ. අඩුම මාසෙට ලක්ෂ දෙකක් ස‍ෙට් වෙන්නේ නැත්නම් ඉන්න එක නම්...
  12. V

    පොලිෂියට ඉඩම් බලතල තියෙනවද ව්‍යවස්ථාවෙන් දැනට ?

    පොලිෂියට ඉඩම් බලතල තියෙනවද ව්‍යවස්ථාවෙන් දැනට ?
  13. V

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?

    lucky1.lk එකෙන් විත්ඩෝවල් ගන්න‍ෙ කොහොමද ?
  14. V

    ලංකාවේ උන්ට බෝලෙකට කෙලින් ගහගන්න බෑ නේද ?

    ලංකාවේ උන්ට හරියට බෝලෙකට කෙලින් ගහගන්න බෑ නේද ? හැබැයි වෙන ටීම් වල උන් නම් බෝලෙට ගහනවා. ලංකාවේ උන් ගහන්නේ කනාවටද ?
  15. V

    කෝකටත් ශ්‍රී ලංකන්ම යන්න බැලුවේ

    කෝකටත් ශ්‍රී ලංකන්ම යන්න බැලුවේ ටිකට් සයිට් එකෙන්ම දානවද ඒජන්ට් කෙනෙක්ගෙන් දානවද මොකද හිතන්නේ
  16. V

    වින්ටර් ජැකට් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න

    වින්ටර් ජැකට් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ? මේක සෙට් වෙනවද ? https://houseoffashions.lk/products/black-winter-jacket
  17. V

    රට යන්න ඇදුම් බෑග් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනවද ?

    රට යන්න ඇදුම් බෑග් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනවද ? :rolleyes:
  18. V

    UK student visa කපල් එකටම යන්න පුලුවන්ද ?

    UK student visa කපල් එකටම යන්න පුලුවන්ද ? එක්කෙනෙක් ඩිපෙන්ඩ් විදියට ?
  19. V

    චන්දේ නම් තියන්න හදන්නේ

    චන්දේ නම් තියන්න හදන්නේ
  20. V

    ධර්මේ ගුණ හදුන්නේ නෑ කියලා සින්දුවක් තියෙනවද ?

    ධර්මේ ගුණ හදුන්නේ නෑ කියලා සින්දුවක් තියෙනවද ?

    No contents