1. V

    පොලී අනුපාත අඩුකරලා නෑනේ

    පොලී අනුපාත අඩුකරලා නෑනේ :confused:
  2. V

    මොකක්ද බන් පොහොට්ටු කාරයෝ මේ කියන්නේ ආයේ දෙන්න කියලද ?

    මොකක්ද බන් පොහොට්ටු කාරයෝ මේ කියන්නේ පෝස්ටර් ගහන්නේ ආයේ දෙන්න කියලද ? :rolleyes: ප්‍රාෙද්ශීය සබා චන්දේ එන්න යන්නේ ඔන්න කතිරෙ පුපෙන් යන්න දෙන්න ඔනේ :lol:
  3. V

    එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ.

    එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ. පලවෙනි හේතුව ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නොමැති වීම. මොලය මුදල් බලය දේශපාලනය නැත්නම් ජීවත් වෙන්න හරිම අමාරුයි. පහුගිය කාලේ අත්දැකීම් එක්ක රටට කිසිම අනාගතයක් නෑ කියලා තේර‍ෙනවා. :rolleyes: රටේ අයිතිකාරයෝ පවුල් කිහිපයක් උන් මේක මාරුවෙන් මාරුවට...
  4. V

    කංචනට රාජයෝගයක් තියෙනවලු නේද ? රනිල්ගෙන් පස්සේ ලොකු තැනකට එයි වගේ

    කංචනට රාජයෝගයක් තියෙනවලු නේද ? රනිල්ගෙන් පස්සේ ලොකු තැනකට එයි වගේ නේද. අධ්‍යාපනයත් තියෙන අනිත් අයට වඩා වැඩ කරපු තරුණ මන්ත්‍රී කෙනෙක්. බොහෝ විට එක්සත් ජාතික පක්ෂයට යයි වගේ නේද ? :confused:
  5. V

    ඇත්තටම උනේ රනිල් ජනපති වෙන එක විතරනේ ?

    ඇත්තටම උනේ රනිල් ජනපති වෙන එක විතරනේ ? :lol:
  6. V

    තෙල් කොමිපැනියක් ගහලා එකපාර වැඩි කරාම බිලියන ගානක් කාටද අඩෝ අඩෝ

    තෙල් කොමිපැනියක් ගහලා එකපාර වැඩි කරාම බිලියන ගානක් කාටද අඩෝ අඩෝ :lol: ඇද්ද උබලට
  7. V

    උබලට ආදරේට තෙල් කොම්පැනියක් ඇරියා කියලද හිතුනේ

    උබලට ආදරේට තෙල් කොම්පැනියක් ඇරියා කියලද හිතුවේ :lol: අනේ අඩෝ.. :lol:
  8. V

    කලු කොඩියක් වත් දාන්න බැලුවේ ඔක්කොම මිල නගිනවනේ හෝ ගාලා

    නැකතක් බලලා ගේ ඉස්සරහින් කලු කොඩියක් වත් දාන්න බැලුවේ ඔක්කොම මිල නගිනවනේ හෝ ගාලා. එහෙනම් බලමු බුවා..
  9. V

    අරගල හාන්සියි හම්බන්තොට ප‍ොහොට්ටු බලමණ්ඩල කැදවෙයි

    අරගල හාන්සියි හම්බන්තොට ප‍ොහොට්ටු බලමණ්ඩල කැදවෙයි . ජෙප්පන් සීසී කඩ දුවයි !
  10. V

    ජෙප්පෝ බලය ගන්නේ ක‍ොහොමද කිසිම කැම්පේන් එකක නැතුව?

    ජෙප්පෝ බලය ගන්නේ ක‍ොහොමද කිසිම කැම්පේන් එකක නැතුව ? බලය ගන්න නම් කැම්පේන් එක දැන් පටන් ගන්න ඔන.
  11. V

    බේබි රජ වෙලා ගූරාජ්ලා ගූපියෝ ටික උබලව පාලනය කරන්න ගත්තම

    බේබි රජ වෙලා ගූරාජ්ලා ගූපියෝ ටික උබලව පාලනය කරන්න ගන්න හැටි මතක් වෙද්දි පුපෙන් හිනා යන්නේ :lol:
  12. V

    දකුණු රටේ අපරාධ වැඩි වෙයි අල්ලන්න බැරුව පීකර බැදන් මීක් මීක් කියයි

    දකුණු රටේ අපරාධ වැඩි වෙයි අපරාධ කරුවන් අල්ලන්න බැරුව පීකර බැදන් මීක් මීක් කියයි :confused: ------ Post added on 1693403524
  13. V

    ලමයිට ඉංග්‍රීසි උගන්නන්නේ නැද්ද උබලගේ

    ලමයිට ඉංග්‍රීසි උගන්නන්නේ නැද්ද උබලගේ ? පොඩිකාලේ ඉදලම කතා කරන්න පුලුවන් මට්ටමට අනිවාර‍ෙන්ම උගන්නන්න.
  14. V

    supremesat.com මේක නේද ලංකාවෙන් යවපු සැටලයිට් එක ?

    supremesat.com මේක නේද ලංකාවෙන් යවපු සැටලයිට් එක ? සයිට් එකේ තියෙන්නේ බොරුද එතකොට ?
  15. V

    උමා ඔය ඔපන් කරන්න කෙනෙක් නැතුව ඉන්නේ කියන සීන් එක ඇත්තද ?

    උමා ඔය වැඩ ඉවරද ? උමා ඔය ඔපන් කරන්න කෙනෙක් නැතුව ඉන්නේ කියන සීන් එක ඇත්තද ?
  16. V

    අලි කුලප්පුව නිසා ලගදිම තිරුපති යන්න වෙයිද ?

    අලි කුලප්පුව නිසා ලගදිම තිරුපති යන්න වෙයිද ? :confused:
  17. V

    පී එල් ජීරිස් . කොලස් ඩටා මහී එල යාලුවොනේ

    පී එල් ජීරිස් . කොලස් ඩටා මහී පට්ට යාලුවොනේ :lol: අනුර සහෝදරයත් අන්දලනේ :rolleyes:
  18. V

    අවනීතිය තාපාලය රජ කරන්න පටන්ගෙන නේද කොහෙන් නවතීද මේක

    අවනීතිය තාපාලය ආයේ රජ කරන්න පටන්ගෙන නේද කොහෙන් නවතීද මේක ?
  19. V

    ජෙපි ආණ්ඩුවක් එන ලයින් එකක් තියෙන්නේ නේද ?

    ජෙපි ආණ්ඩුවක් එන ලයින් එකක් තියෙන්නේ නේද ? තව 147 ක් විතර ආවොත් ග‍ොඩ :confused: ශ්‍රිලනිප සජබ ජවිපෙ සන්ධානයක් ගැහුවොත් ප‍ොහ‍ොට්ටුවේ කෑලිත් නෑ :rolleyes: එක ප්‍රතිපත්තියකට එන්න ඔන හැබැයි. නැත්නම් එකම තැටිය
  20. V

    කොරියාවට යන උන් ටිකට් ගන්න ඔන විශේෂිත එජන්සියකින් කියන්නේ ඇත්තද?

    කොරියාවට යන උන් ටිකට් ගන්න ඔන විශේෂිත එජන්සියකින් කියන්නේ ඇත්තද? අලුතින් යන උන් ප‍ේජ් වල කමෙන්ට් හලනවා බර ගානක් වැඩියි කියලා උන්ගේ ගනන්.

    No contents