1. Dexter-D

    උඹල මේ ජාතියෙ ගෑනුන්ට කැමතිද?

    මටත් මේ ලගදි ඔහොම සීන් එකක් උනා. ක්ලෝස්ලි ආශ්‍රය කරන කෙල්ලො සෙට් එකක් ඉන්න ගෲප් එකක මුන් උඹ බන් නෙමෙයි කුනුහරුපත් කියන්න පටන් ගත්තා. මම ඉතින් අඩුකුලේ රොඩී ගෑනු වගේ හැසිරෙන්න එපා වැදගත් විදියට හැසිරෙන්න කියලා ටෝක් දෙන්න ගිහින් ඔය කතාව ටිකක් දුරදිග ගියා. බලද්දි මමත් හොද කුනුහරුප කියලා තියෙනවා...
  2. Dexter-D

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    මොනව උනත් පට්ට ඩයල් එකක්. පොඩි පොඩි විවේචන තිබ්බට
  3. Dexter-D

    TikTok ඇමරිකාවෙන් නික්ම යන්න යයි

    ඕකට තමයි කියන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපනවා කියලා . දැන් සමාජවාදයයි ධනවාදයයි කියලා දෙපැත්තක් නෑ. ධනවාදී නිදහස් වෙළඳපොල ක්‍රමයෙන්ම කෙලිනවා දැන් සමාජවාදී චීනය ඒ න්‍යායන් හදපු උන්ටම :lol:
  4. Dexter-D

    🛑සුදා පැත්ත මාරු කරයි.🛑 ආණ්ඩුවට එළව එළවා පහරදෙයි.

    පොර ඔය Balance එක ගහන්නේ බන්. අපක්ෂපාති කියලා පෙන්නන්න
  5. Dexter-D

    Google AdSense Sri Lanka FB Group SCAM ALERT ❌❗❌❌🔴

    අපෝ මේ වගේ දේවල් තාම බිස්නස් වෙනවද බන් ? මෙච්චර කාලෙකට ඔය වගේ අරගත්තා කියලා කිසිම තේරුමක් නෑ කියන එක නොතේරෙන මැටි මෝල්ලු ඉන්නවා නම් අහුවෙලා මට්ටු වෙන එකමයි හොඳ :lol:
  6. Dexter-D

    ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස්

    ඩිග්‍රි කිරිල්ලත් දැන් රැල්ලට කරන්නෙ ගොඩක් උන්. එලියට ආවට පස්සෙ තමයි තමන් සල්ලි හම්බකරන්න මොනවද කරන්නෙ කියලා කල්පනා කරන්නෙ. දැන් තියෙන කම්පිටිශන් එකේ හැටියට ඔය මයින්ඩ් එකෙන් නම් ගොඩ යන්න අමාරුයි. ඩිග්‍රී, මාස්ටර්ස් කරන්නෙ ගොඩක් උන් රැල්ලට. ඒ උනාට තමන් බලාපොරොත්තු වෙන විදියෙ සැලරි එකකට යන්න...
  7. Dexter-D

    මත මැල්ලුම් වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?

    අන්න ඒකයි. දැන් හැමෝම සියල්ල දත්. අර ප්‍රොෆෙසර් කෙනෙකුත් කීවා දැන් Virtual Middle Class එකක් හැදිලා ඉන්නේ Social Media නිසා කියලා . ඒ කියන්නේ මිනිස්සු දන්නවා දේවල් ගැන. Knowledge එක තියෙනවා Daily consume කරන නිසා මොනවා හරි. Knowledge අතින් Rich. හැබැයි Reality එකේ හැසිරෙනවා කියන එක සහ success...
  8. Dexter-D

    මත මැල්ලුම් වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?

    සිරාවටම බන් . මේක තමයි ප්‍රශ්නේ. හැම තැනම කයි ඔස්තාර් ලා. දායක සභාත් හැදෙනවා උන්ටම කියලා. හැබැයි ඒ තරමට වැඩත් නෑ, දියුණු වෙන දේකුත් නෑ. ඔව් බන් . දැන් ඔය ගොඩක් social media වල ඉන්න උන් එක එක මත වලට expose වෙලාම වෙනම ලෝක වලනේ ඉන්නේ. එක එක Fantasies සහ Bubbles වල . හැබැයි ඉතින් මේ නිසාම ජීවිත...
  9. Dexter-D

    මත මැල්ලුම් වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?

    ඈ බන් ...දැන් හැමතැනම එක එක දේවල් ගැන එක එකාගේ මතවාද, Facebook ගියත්, Youtube ගියත් කොහේ ගියත් අරක මෙහෙම කරන්න මේක මෙහෙම කරන්න ගෑනියෙක් මෙහෙම හොයාගන්න පිරිමියෙක් මෙහෙම හොයාගන්න එක එක රෙද්දවල් . හැම එකාගෙම opinions. මේ හින්දම මට හිතෙනවා සමහරු ඒ විදියට හිතන්න ඇරන් ඔලු කුරුවල් වෙලා පුකවල් පුට්ටු...
  10. Dexter-D

    කවිහාරි බස්සපු අලුත්ම වන්ඩිය...😍😍😍

    දැන් පදුරකට ගැහුවත් influencers ලා. ඒ වගේම youtube channels. කාටවත් වැඩක් නැතිවෙයි ඉස්සරහට. කවුද බන් ඕවා ඔච්චර බලන්නේ ?
  11. Dexter-D

    මම යනවා

    ඔය කීවට ආයේ එවෙයි. කිරිය අමතක වෙන්නේ නෑ ලේසියෙන් :love2: ඒක ජීවිතේම කොටසක් වෙලා. විනාඩි 5කට හරි ඇවිත් යන්න. සුභ මංගලම් 🙏💐 බුදු සරණයි !
  12. Dexter-D

    කෙලවෙලා වගේ යාලුවනේ ගොඩ එන්නෙම නෑ

    දැන් නම් Fiverr එක උනත් Too much saturated නේද, ලේසි නෑ ඉස්සර වගේ
  13. Dexter-D

    මට හරි මහන්සි .... මචන්ලා....

    ඔහොම වෙනවා බ්‍රෝ. මටත් ඊයේ ඔය වගේම ස්ට්‍රෙස් එකක් ආවා එක පාරටම. නිකන් එපාම වෙලා වගේ. හිර වෙලා වගේ දැනුනා. ඇඩුනත් එක්ක. පස්සෙ ටිකක් නිදාගෙන ඇහැරිලා අම්මා එක්ක ටිකක් කතා කර කර හිටිය එකෙන් රිලැක්ස් උනා. එහෙම තමා. සිටුවේශන්ස් ඕවා. හැමදාටම තියෙන්නෙ නෑ. හැන්ඩ්ල් කරගෙන ඉස්සරහට යන්න ඕනේ.
  14. Dexter-D

    අවුරුදු 37 දී career changing

    Reality එකේදී ලේසි නෑ බන්. සෑහෙන්න challenging වෙන්න පුළුවන්
  15. Dexter-D

    බ්‍රෝ ටික්ටොක් වීඩියෝ එකක් කලා හයි වේ එකේ..

    හැප්පුනාද ? මම එහෙම දැක්කා. මේ වෙලාවේ බීලා ඉන්නෙ. ඒකයි කන්ෆර්ම්ක් කරගන්න අහන්නෙ 😱

    No contents