එක එකාගේ මතවාද හැමතැනම. අපි හැම එකක්ම බලලා අපි දේවල් දන්නවා වැඩි ඕනාවට වඩා. Exposure එක වැඩිනේ. කුතුහලයක් නෑ. ඉතින් Life එක Boring ගතියක් දැනෙනවා . මිනිස්සු හිතනවා වැඩි දැන්. Magic එකක් නෑ. Wow එකක් නෑ. ගොඩක් දේවල් Normalize වෙලා. උද්යෝගයක් නෑ ජීවිතේ. කුතුහලයක්, අලුත් බවක් තියෙන්න ඕනේ ජීවිතේට...