1. Dexter-D

    ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?

    අනිවා. සාමාන්‍යයෙන් අවුරුදු 30 වගේ පනිනවා කියන්නේ හොඳ Social Reading එකක් තියෙන්න ඕනේ. මේ System එකේ නරියෝ වැඩි සෑහෙන්න. හොඳ සමාජ කියවීමක් තියෙනවා කියන්නේ මිනිහෙක් එක්ක එක Discussion එකකින් ගොඩක් දේවල් තේරුම්ගන්න පුළුවන් ඒ මිනිහා ගැන. ඒ අනුව ඉස්සරහට ගනුදෙනු කරනවද, කපලා දානවද කියන එක තීරණය කරන්න...
  2. Dexter-D

    ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?

    පිරිමියෙක් වෙයන්. ඕකයි අවුල. පිම්පියා වගේ ඉන්න ගියාම ඕනේ එකෙක් ඔලුවට අත හෝදනවා. මුලින් නොතේරුණත් පස්සේ හරි ඕවා තේරුම් අරන් වැඩ කරන්න ඕනේ මේ සමාජේ ජීවත් වෙනවා නම්. උඹේ තියෙන Vibe එක අනුව තමා Results Reflect වෙන්නේ. මිනිස්සු බාල්දිය දාලා බලනවා උඹ කොයි වගේද කියලා Test කරන්න. පිම්පියා වගේ නිකන්ම...
  3. Dexter-D

    බල්ලන්ට ලව් කරන්න යනවට හොඳ වැඩේ

    මමත් ඔය පුඩිය කෑවා. හුරතලේට හිටියට ඇල්ලුවා. අල්ලපු පාර අතේ අල්ල හිල් උනා. හොස්පිටල් ගියාට පස්සේ සේලයින් දීල injection course එක 15ක්ද කොහෙද එදා. ආයේ ජලභීතිකාවට ගහන්න දවස් 3ක් Hospital යන්න උනා. උකේ අමාරුව එදායින් හොඳ උනා. දැන් පැටියෙක් දැක්කත් ඈතින් යන්නේ :ROFLMAO:
  4. Dexter-D

    පන්තියේ වෙනියා තේරීම කල යුතුද ?

    ඔය අද්‍යාපන ක්‍රමය ඉතින් සමස්ථ ලෝකෙටම අදාලයි. මිනිස්සු තරගෙට හුරු කරනවා. පඩිපෙල වගේ පඩියෙන් පඩිය උඩට නගින්න පුරුදු කරනවා. නගින පඩියක් ගානෙ වරප්‍රසාද, ධනය,තත්වය වැඩිවෙනවා. සමහරුන්ට පඩි නගින්න බෑ. උන්ට සැප අඩුයි. උඩට යන උන් එක්ක ඇරියස් හිටිනවා. ඉතින් එකෙක්ට එකෙක් නැති වෙනවා. පන්ති සමාජේ. ඕක තමා...
  5. Dexter-D

    මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

    චන්ද උන්මාදයක් ගොඩනැගුනේ නෑ. එක ළඟ චන්ද තිබ්බනේ. ආණ්ඩුව උනත් ලොකු බරක් දීලා ප්‍රමෝෂන් කරේ නෑ. උන් කොහොමත් එනවා කියලා දන්නවා ලොකුවට චන්ද නොවැටුනාට. කම්මැලි චන්දයක්. නැතුව ලොකු හේතුවක් නෑ මිනිස්සුන්ට වැදගත්ම විදියකට දේශපාලන තීරණයක් ගන්න තරම්.
  6. Dexter-D

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    සහතික ඇත්ත. තරහ නොයන හංගන් ඉන්න උන් පට්ට කපටි. අනික උන් අනිත් උන්ගේ දුර්වලකම් Note කරගෙන ඒවා අල්ලනවා නිල විදියට. ඊට පස්සේ උන්ගේ වැඩ කරගන්නවා.
  7. Dexter-D

    🧠 ඔයාගේ මොලේ හොරෙන් කන (FaceBook , YouTube , Tiktok ) "ස්ක්‍රෝල් කිරීමේ රකුසො"!

    සහතික ඇත්ත කතාව. මේ Social Media නිසා කාලයක් අරගෙන අපි අත්විදින්න ඕනේ දේවල් වල සොභාවය තත්පර ගණන් වලින් පෙන්වනවා. ජීවිතේ ඒකෙන් වෙන්නේ ඉස්සරහට යන්න Drive එකක් නැතිවෙන එක. Motivation එකක් නැතිවෙනවා. මොකද අපි ක්ෂණිකව තෘප්තිමත් වෙනවා ( Instant Satisfaction ) "අහ්හ් මේකයි මෙතන වෙන්නේ " වගේ අපිට ඉක්මනට...
  8. Dexter-D

    පොලු අරගෙන වරෙව් පිස්සු හුත්තෙක් ඉන්නවා එලොවන්න

    ඇත්ත ඇත්ත....බුදු හාමුදුරුවොත් කීවේ මේ මොහොත ගැන සිහියෙන් ඉන්න කියලනේ. මේක ප්‍රැක්ටිස් කරනවා කියන්නෙම ලොකු සහනයක් තමයි බන්. ගිය අතිතෙකින් වැඩකුත් නෑ. නොආපු අනාගතයක් ගැන වදවෙලා වැඩකුත් නෑ.
  9. Dexter-D

    Questions සල්ලි හොයන වෙනස් විදි මොනවද?

    Online money making වල වැඩ කරන strategies නම් කරන උන් එලියට දාන්නේ නෑ බන්.
  10. Dexter-D

    ඇයි බං මේ ටීචර් කෙනෙක් ගොවියෝ පාවිච්චි කරන වාහන ගන්නේ

    මම මේ ටයිප් ෆේස් කට් ආසයි බන්. මුලින්ම ක්‍රෂ් වෙලා හිටියෙත් මේ වගේ එකක් ඉස්කෝලේ කාලේ. 😜 කොහොමත් Japan Student Visa කියන්නෙත් පට්ට ගැරිල්ලක්.
  11. Dexter-D

    කෙල්ල නොවෙන කෙල්ලෙක් 😐💔

    ඕක පස්සේ හරියනවා බන්. මටත් ඔහොම හිටියා. ඒකි බැන්දම පට්ට අවුල් ගියා. ඒ උනාට කාලෙත් එක්ක හරියනවා. දැමුත් Chat එකේ ඉන්නවා. ඉස්සර තරම්ම නෑ. හැබැයි එහෙම නෑ කියලා මට ලොකු අවුලක් දැනෙන්නෙත් නෑ. කාලෙත් එක්ක අපි හිතන පතන විදියත් වෙනස් වෙන නිසා ලොකු අවුලක් හිටින්නේ නෑ.
  12. Dexter-D

    🪐⚠️ ඉදිරි මාස 3 ප්‍රවේශමෙන්!!

    මකරට කොහොමද ?
  13. Dexter-D

    විවාහ වෙන්න "සුදුසු" පිරිමි අඩුවෙලා!

    ඇත්තටම දැන් කසාද බඳිනවත් අඩුයි. ඉක්මනට කසාද කැඩෙනවත් වැඩියි. ඉස්සර තරම් කසාදෙ ගැන උනන්දුවක්, හැඟීමක් දැන් සමාජේ නෑ....
  14. Dexter-D

    මෙන්න අායෙත් පෝලිමක්..🔴😱

    ජෙප්පො එලවමු..🤢
  15. Dexter-D

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    දඹානෙත් බිස්නස් මයින්ඩ් එකේ ඉන්නේ වැද්දෝ දැන්. කිරි කොරහ එහෙම නටන්නත් ගාන කියනවා. කට්ට වෙලා ඉන්නේ. ලෝක ආණ්ඩයොත් ඉන්නවා. හෙනම අහින්සකයෝත් ඉන්නවා. මොකක් හරි කැලෙන් හොයාගත්ත මගුලක් විකුණගන්නම තමා Try එක කොහොම හරි.

    No contents