1. Rusiru2008

    සහජීවන ඇමති

    බුදු අම්මේ රට දැය ආගම රැක ගන්න මහින්දව ආයි පත් කරමු එහෙනන්.මක්ක ගනන් වැඩි කලත් මොකෝ ඒ දෙක රැකෙනවා නන්.අද රැ අඩු කරපු පැට්‍රොලුත් ආයි 100x වැඩි කරන්ඩ කියමු.:yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::love::love::love::love:
  2. Rusiru2008

    සිංහලයෝ ඉවරෙටම ඉවරයි බන් .... !

    ඔව් වැඩිහරියක් උන් තමා හිටියෙත්.අතරින් පතර විසාල සින්හලුන්ගෙ කඩත් තිබ්බ
  3. Rusiru2008

    යහපාලන set එක වරෙන්

    මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්.
  4. Rusiru2008

    තෙවරප්පෙරුම ගැන පරික්ෂණයක්

    කලින් ආන්ඩුවෙ අතිගරු ජනපතිදුන් කලා වගේ සද්ද වහල හිටියොත් මේවා කරන උන් වැඩි වෙනවා.මූට දන්ඩුවම් දෙන්න ඕන.මොන ආන්ඩුව ආවත් මේ වගේ මී ගොන්නු පාලනේ කරන්න දැනගන්ඩ ඕන
  5. Rusiru2008

    HAPPY BIRTHDAY NUWANBUWA

    happy birthday loku ayyee
  6. Rusiru2008

    තෙවරප්පෙරුම ගැන පරික්ෂණයක්

    ඒ බන් දන්නැති නිසා අහන්නෙ,අර සමුර්දි මැන් ගස් බැදපු මර්වියට,ගුරුවරිය දන ගස්සපු මන්ත්‍රි ට විරුද්දව හිටපු ජනපතිදුන් මොනවද බන් කලේ?
  7. Rusiru2008

    ප්‍රභාකරන්ගේ_පුතා

    මම කියන්නෙ දෙමල සින්හල ප්‍රශ්නයක් නෙවි බන්.තේරුම් ගනින්.දෙමලු කියන්නෙ සේරම කොටි නෙවි.
  8. Rusiru2008

    ප්‍රභාකරන්ගේ_පුතා

    මැරුනෙ ප්‍රබකරන් බල්ලගෙ පුතා.රන්ඩු වෙන්නෙ සින්හල තොපි. ඔය කාලන්නියගෙ පුත මැරිච්ච එක ගැන සතුටු වෙයල්ලා.නයාගේ පැටිය නයි පැටියම තමයි.තුන් වෙනි ලෝකෙ රටක ත්‍රත්වාදය කියන ලබ්බ කවදාවත් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවි.ඒකට තියන එකම විසදුම තමයි පොඩි හො ලොකු හැම වසන්ගත සේරම අයින් කරලා දාන එක
  9. Rusiru2008

    Is it a crime that I became the President s son? - Namal

    every party got loose ends ban.do you think MR era was peaceful and smooth?it was full of corruption and violence.i know your are going KADE WITHOUT REDI or your are officially appointed for it. what exactly this means ? Freedom of speech came to an end in this country........ please talk...
  10. Rusiru2008

    Is it a crime that I became the President s son? - Namal

    so your point is 'MR has been enjoying the show for years' right?
  11. Rusiru2008

    GF ge Problem ekak

    උම්බ කොහේ ඉන්නෙ?අපෙ ගෙවල් ලගත් ඔහොම එකක් ඉන්නවා බන්.අම්මා රට වටේ ඉන්න හැම එකාම ගේ පල්ලෙ දාගන්නවා මහ රැට.ඉන්නෙත් එකම දුවයි ඒකිත් රට වටේම උන් ලයින් දාලා අදිනවා.තනිකරම අම්මගෙ වැරැද්ද නිසා තමයි වටේ ඉන්න කොල්ලොත් දූට ලයින් දැම්මෙ.:(:(:(
  12. Rusiru2008

    Is it a crime that I became the President s son? - Namal

    No,the real crime is stealing innocent people's money and ruin the entire srilanka.
  13. Rusiru2008

    ප්‍රභාකරන්ගේ_පුතා

    ඔවට කෙස් පැලෙන තර්ක දාල හරියන්නැ බන්.උම්බට පුටුව උඩ ඉදන් ටයිප් කරන්න ඇහැකි.මම කිව්වා වගේ කැවො කැවො කියනකොට බල්ලෙක් නැ:oo::oo::oo::no::no:
  14. Rusiru2008

    දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

    ඔව් නෙහ් කොච්චර හොරා කාලා මොන කැ# වැඩේ කලත් මොකෝ දෙශප්‍රෙමි නම්.රට දැය ජාතිය ආගම බේරෙනවා නම්. මිනිස්සුන්ට මොනව උනත් මොකෝ නේහ්? :P:P:P:P:oo::oo::oo:
  15. Rusiru2008

    jayasuriyass record

    aulak na ABD hoda eka
  16. Rusiru2008

    ප්‍රභාකරන්ගේ_පුතා

    කවුරු මක්කා කීවත් ඕකා මරපු එක 100%ක් සාදාරනයි.නයාගෙ පැටව් නයි පැටව්ම තමයි.උන්ට කිරි පොවන්ඩ ගිහින් අන්තිමට කැවෝ කැවෝ කියලා විලාප ගහන්න වෙන්නෙ.:frown::frown::frown::frown::frown::oo::oo::oo::oo:
  17. Rusiru2008

    ප්‍රභාකරන්ගේ_පුතා

    ඝාතනය සාධාරණයි ලමයෙක් නැති වෙන දුක අන්තිම මොහොතෙ හරි ප්‍රබාකරන් බල්ලට තෙරෙන්න ඇති:frown::frown::frown::frown:
  18. Rusiru2008

    දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

    don't blame the guy,he is just another TYPICAL emotional srilankan patriot

    No contents