Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේ වගේ වපර එකක් හරි කමක් නෑ
අවුරුදු 17යි ද කොහෙද වයස
Dexter-D
Post #6
Oct 19, 2024
Forum:
ElaKiri Talk!
සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.
මම නිකමට බලන්න ගත්තා සාකච්චා වගයක් . ඔළුව කුරුවල් වගේ . හෙජමොනියයි, ලැකියානුවයි, දයලෙක්තිකයයි කියනවා :D අන්ඩර දෙමල වගේ . මම හැබැයි බලනවා. තේරුම් ගන්න කියාම තමා උක ඉරෙන්නේ :lol:
Dexter-D
Post #16
Oct 15, 2024
Forum:
ElaKiri Talk!
Need some help guys.. ජොබ් එක නැති වුනා..
බම්ප් බ්‍රෝ
Dexter-D
Post #4
Oct 14, 2024
Forum:
ElaKiri Talk!
ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු
සැලුන් එකේ ගෙරියා දන්නවා වෙන්න යන දේ. මූ රෙඩි වෙනවා කලින්ම පැත්තට වෙන්න
Dexter-D
Post #34
Jul 11, 2024
Forum:
ElaKiri Talk!
ෆිල්ටි අයියත් ලීක් කරගෙන. සල්ලි තියන චණ්ඩින්ට සමාජයේ ප්‍රසිද්ද උන් පුක දෙන හැටි බලපන්කො.
මචන් දාන්නකෝ බලන්න
Dexter-D
Post #12
Jul 11, 2024
Forum:
ElaKiri Talk!
කෙල්ලො කැමති
ඕනෑවට වඩා ඔලුවට ගත්තම තමා ඔය රෙද්දවල් වද දෙන්නෙ බන්. මැරෙනකන්නෙ හැමදේම කියලා හිටියා නම් ඉවරයි. ඕවර් ඉමෝශනල් වෙන්න ගියාම තමා ඔක්කොම අවුල්
Dexter-D
Post #52
Jun 24, 2024
Forum:
ElaKiri Talk!
බලපත්‍ර ඉඩමකට අහුවුනා
පත්තිරු බලනවා කියන්නෙ බන් ඉඩමක් අවසානෙට කාගේ නමටද රජයේ ලියාපදිංචි වෙලා තියෙන්නෙ කියලා බලන එකට. ඉඩමක ඔප්පුවක විස්තර ඉඩම් කච්චේරියට ෆෝර්ම් එකක් පුරවලා දෙන්න ඕනේ. එතකොට උන් බලලා දෙනවා ඒ විස්තර කොලේකින්. ඒක තමා පත්තිරුව කියන්නෙ.
Dexter-D
Post #26
Jun 22, 2024
Forum:
ElaKiri Talk!
කරනීයමෙත්ත සූත්‍රය විකුර්ති කරලලු නේද ?? වීඩියෝ එක නැද්ද හොයාගන්න ??
Suno AI 😁
Dexter-D
Post #14
Jun 20, 2024
Forum:
ElaKiri Talk!
Spamcheck GT ayye EK down
මෙහෙම Slow වෙන අවුලක් තියෙනවා තමා දැන් 🤔
Dexter-D
Post #4
Jun 15, 2024
Forum:
Site Feedback
දුව හරිම ලස්සනයි සතුන්ටත් ආදරය කළා මරණ සහතිකේ විතරක් මට ඉතුරු වුණා....ara maruna kella
කෙල්ල ලස්සනයි. හෑලි ගොඩයි
Dexter-D
Post #17
Jun 12, 2024
Forum:
ElaKiri Talk!
සල්ලි සහ මිනිස්සු
මැරියන් කියනවා නෙමෙයි. හැබැයි සල්ලි නැත්තන් අම්මා තාත්තා උනත් ගනන් ගන්නෙ නෑ. ඕක තමා ඇත්ත. එකෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ
Dexter-D
Post #20
Jun 7, 2024
Forum:
ElaKiri Talk!
මලින්ද x සන්නස්ගල
අපෝ සන්නස්ගලයා මහ බලු ගති තියෙන කුහකයෙක්. ඕකා අර වීඩියො එකක කියනවා පොරගෙ පෝස්ටර් වහලා පෝස්ටර් ගහපු එකෙක්ගෙ කකුල් කඩලා තියෙනවලූ..ආයෙ ක්ලාස් කරන්න අලුතින් එන උන්ගෙ ක්ලාසස් කඩාකප්පල් කරනවලු උගෙ ළමයි දාලා. පුදුම බලු වැඩ කරලා තියෙන කාලකණ්ණියෙක්
Dexter-D
Post #24
Jun 3, 2024
Forum:
ElaKiri Talk!
ඉඩමක මායිම් ලකුණු කරන්න
අර 4 දෙනා අවුලක් නැත්තන් නඩු තීන්දුවෙ පිඹුරට මැනලා වෙන් කරගන්න තියෙන්නෙ එයාලට.
Dexter-D
Post #6
May 29, 2024
Forum:
ElaKiri Help
ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏
අසාම් කාරයා විතරයි Updates දෙන්නෙ පේන විදියට
Dexter-D
Post #88
May 28, 2024
Forum:
Sports
Tiktok Usa මිලියනරි
Bump
Dexter-D
Post #44
May 24, 2024
Forum:
ElaKiri Talk!
🎐 මෙවර වෙසක් | දන්සල් වලි 💥🤼
එහෙම කීවට කරනවා බන්.
Dexter-D
Post #10
May 24, 2024
Forum:
ElaKiri Talk!
Youtube මිලියනයක් ගැහුවා බන්
පට්ට බ්‍රෝ
Dexter-D
Post #55
May 21, 2024
Forum:
eMoney (Internet Marketing & Business)
කෙල්ලෙක්ව හරියට සෙස් චැට් එකකට අල්ල ගන්නේ කොහොමද
මේක තමා ක්‍රමේ 😁..කාලයක් යනවා ඉතින්. නාඩියෙන් යන්න ඕනේ ඉවසීමෙන්. ගිනියම වැඩි වෙලා බොක කරගත්තොත් අවුල් වෙනවා.
Dexter-D
Post #7
May 3, 2024
Forum:
ElaKiri Talk!
ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය
මගෙ යාලුවෙක්ගෙ ප්‍රොපෝසල් එකකින් සෙට් උන එකක් බලන්න ඌත් එක්ක මේ ලගදි මාත් ගියා. අරූ ඉතින් වේලි වේලි ඉදලා මේක සෙට් කරගන්නමයි ට්‍ර්‍යි එක. ඒ උනාට ඒකි පට්ට ටොක්සික් කියලා පේනවා පිටින් බැලුවම. අම්මලාට ඕනෙ හන්දා මූට කතා කරන්නෙත්. එදා ගිය දවසෙත් ලොකු ඉන්ටරෙස්ට් එකක් පෙන්නුවෙ නෑ මූ වෙනුවෙන්. මූ තමා...
Dexter-D
Post #68
Apr 25, 2024
Forum:
ElaKiri Talk!
මහනුවර - ලංකාවේ හොඳම city එක
අද වැවරවුමෙන් යද්දි ඔය හැගීමම ආවා. නුවර කොච්චර ලස්සනද කියලා. හිත හිත යද්දි එන කපුටු බෙටි ගන්දස්තාරෙ නම් එපා වෙනවා 😏
Dexter-D
Post #57
Apr 23, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom