Sad mood එකක් පෙන්නුවට ඇත්තටම සාමාන්‍යයෙන් එහෙම නෑ මචන්. උඹ කිවා වගේ සෑහෙන්න දේවල් තියෙනවනේ අද කාලේ Engage වෙනවනම්. මමත් තනිකරම ඉන්නේ Online. ඒ නිසා ගොඩක් අළුත් දේවල්, ආස දේවල් එක්ක තමා කාලය ගත කරන්නේ. එතකොට මහලොකු පාළුවක් නෑ. මමත් කොහොමත් බැන්දොත් හොඳ Financial Background එකක් හදාගෙනම තමා. ඒක...