එහෙම්මම කියන්න බෑ බන්. එහෙනම් ඉන්දියාවට, ඔස්ට්‍රේලියාවට වගේ ප්‍රබල Teams වලටත් මේ යතාර්ථය අදාළ වෙන්න එපැයි. උන් ගහන්නේ ඔය හොදට. උනුත් ඒ කාලේ ඉදන් Cricket ගහන උන්නේ. අපේ උන් සැපට විතරක් හුරු උනා මහන්සි වෙන්නේ නෑ. අරුන් සැපත් ඇරන් සැප පවත්වාගෙන යන්න මහන්සිත් වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාවත්...