පෙම් යුවලක් පරෙවි දූපතෙන් මහ මුහුදට පැන අŞ
මාතර - පරෙවි දූපත සහ ගොඩබිම සම්බන්ධ කර තිබෙන පාලමෙන් පෙම්වතුන් යුවළක් මහ මුහුදට පැන සිය දිවි නසාගෙන තිබේ. ඒ සිකුරාදා(20දා) දහවල් 11ට පමණය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර බදූෂා පාරේ පදිංචි වයස අවුරුදු 19 වන මොහොමඩ් අබ්සාන් සහ ගාල්ල මායිටිපේ...