vindu Thimantha Gamage මිනිස්සුන්ට මතකයි ඉරාජ්.. KP හංගන් ඉන්නේ කවුද කියලා, තානාපති කාර්යාල වල contracts කොටින්ට දෙන්නේ කවුද කියලා, කරුණා පක්ෂේ උප සභාපති කරගෙන ඉන්නේ කවුද කියලා, 2005 දී රනිල් පරද්දන්න ප්රභාකරන් ට සල්ලි දුන්නේ කවුද කියලා, තමන්ගේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශේ සාම සාකච්ඡා කරන්න...