කියන එක අහපන්,මට දැන් 20යි,මෙ දැන් එ ලෙවල් රිසල්ට් බැලුවෙ,ඒක නිසා මම තාම පොඩි කොල්ලෙක්,ඒත් කියන එක අහපන්
තෝ මර විලි ලැජ්ජාවෙ ඉන්නෙපා ඕයි,හවසට ගෙදර යද්දි දකින කෙල්ලෙකුට ලයින් පාරක් දාපන්,පොඩ්ඩක් බලල හිනා වෙයන්.සමහර විට කෙල්ල හිනා වෙන එකක් නැ,ඒත් තො බලන එක නවත්තන්නෙපා.ඉසෙල්ලම තොට හරියන හොද...