කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

Chootiya40

Active member
  • Jun 12, 2016
    304
    30
    28
    යකෝ ඒක උනේ හොදටයි කියලා හිත හදාගන්න කියපන්. ඒ වේ# බැන්දට පස්සෙ පැනලා ගියා නම් අයියට හොදටම කෙල වෙනවනේ බන්.

    :sorry::sorry: ඔවු මචං උබ කියන කතාව ඇත්ත, වුන දේ වුනේ අපේ එකාගේ හොදට කියල හිත හදාගන්න පුළුවන්, එත් මචං මට තරහ තියෙන්නේ එකට නෙමෙයි බන්, අයිය degree එක එවර වෙලා රට යන්න හැදුව, නැන්දලා උඩ පැනල පැනල නැවැත්තුව මු ගිහින් සුද්දියෙක් බැදන් එයි යන්න එපා උන් දෙන්න ගිනිතියාගනැවයි අරකයි මේකයි කියල උගේ ගමන කෑවා :sorry::sorry: උට කෙලවුනානම් කෙළවුණේ අන්න එතැනදී :sorry: උට ආපු ගොඩක් චාන්ස් මිස් වුනේ මේ ගොබ්බ මිනිස්සුන්ගේ ගොබ්බ අදහස් නිසා බන් :sorry: අපේ අම්මලගේත් ඔලුවට ඔය පො*#න කතාව දැම්මේ මේ නැන්දම තමයි, මටත් බදින්න ඉස්සෙල්ල රටවල්වල යවන්න එපාය, අරකය මේකය හෙන ගොබ්බ පාට් වල උපරිමේම දැම්මා, ඒවට එකට එක කතාකරන මම තමයි ඉතින් හැමදාම අපේ පරම්පරාවේ නොසන්ඩාලයගේ placeඑක දිනාගෙන ඉන්නේ :sorry: අපේ පරම්පරාවේ ගොඩක් එවුන්ට මම පෙන්නන්න බැරි උන්ගේ හනුමිටි අදහස් වලට මම විරුද්දව වැඩ කරන එකා නිසා, ඔන්න ඔය සීන එක නිසයි බන් මට වැඩිපුරම අවුල් මචං :sorry:
     
    Last edited:

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    මමත් ඕකමයි කියන්න හිටියේ. කෙල්ලන්ට ඕ්න සැප. කෙල්ලෙක්ට ඉස්සෙල්ලම හොඳට දැනෙන සැපක් දුන්න එකා තමයි ඒකිට ඕන. උෟ හිඟන්නෙක් උනත් කෙල්ල උගේ පස්සෙන් තමයි යන්නේ. කොල්ලා කොච්චර උගත් උනත් සල්ලි තිබ්බත් කෙල්ලට සැප දෙන්න දන්නේ නැත්නම් ඕක තමයි වෙන්නේ

    :sorry::sorry: මෙහෙමයි බන්, මට මුළු විස්තරේම මේකේ දාන්න බැරිවුන නිසා උබට ඔහොම හිතෙන එක සාධාරණයි :sorry: උබ දනන්වද බන්, ඒකි අඩුම තරමේ weddingඑකේ වැඩ වලට අයියත් එක්ක යන්න ආවෙත් දෙපාරක් වගේ, සාමාන්යෙන් බන් කෙල්ලෙක්ට තමන්ගේ wedding එක කියන්නේ ඒකිගේ ජිවිතේ තියෙන ලොකුම හීනයක් කියලනේ කියන්නේ, ඒ හැම මගුලකටම අයියත් එක්ක ගියේ මං බන් :sorry: සැප දෙන්න තියා ඒ ගෑනි එක්ක weddingඑකේ වැඩ වලට යන්නත් පෙරුම්පුරන්න ඕන ලයින් එකක් තිබ්බේ බන්
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    කෙල්ල machan lv karala thiyenne sapa sampath mila mudal walata neme,sirama kollata,kellata kalin kiyanna thibbane paw bn ube aiya,math oya katu winda kenek,karapu paw gewai kella aiyawa sathutin thiyanna balanna

    :sorry: ඇත්ත මචං, උබ කියන කතාවත් ඇත්ත තමයි, එත් බන් මේ හු*#ට තිබ්බ බන් මේක මුලදීම අයියට කියන්න, එහෙම මොකුත් නෑ මේ ගොන් ගෑනි මුල ඉදන් planකරල තියෙන්නෙ weddingඑක නෙවෙයි බන් කොන්දොස්තරය එක්ක පැනල යන හැටිද කොහෙද :sorry: පවු බන් මේ වැඩේ නිසා අපේ එකා තනියම විදවනවා :sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    dude... thats why you have a BRIDESMAID !!!!! ..... the ORIGINAL concept of a bridesmaid is to marry the groom if any shit like this happens.


    NOT A JOKE !



    ask the bridesmaid whether she likes to marry the guy on the date...

    :D දන්නව කොල්ලො දන්නව :yes: ඒත් උබ කියන දේ කරන්න තියා weddingඑක දවසවත් උදාවුනේ නෑ අපේ bride දවසකට කලින් කොන්දා එක්ක පැනල ගිහින් :lol: bridesmaidගෙන් අහන්න තියා අයිය එක්ක ගෙදර මිනිස්සු කතා කරෙත් හොද කුණුහර්ප අහගන්න ගමන් :lol: ඒ වගේ බලු වැඩක්නම් මොන කොල්ලෙක්ටවත් වෙන්න හොද නෑ මචං :sorry:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    jivite hati ohoma thama bn wena ekak hoyala balaola badiina kiyapan

    :sorry::sorry::yes: ඔවු මචං ඒක තමයි දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ :sorry: ආයේ ටික කලක් යයි බන් අයියට තව කෙල්ලෙක් ගැන හිතන්න මමනම් හිතන්නේ, අනේ මන්ද බන්.. එක්කෝ කෙල්ලෙක්ගෙ අවුලක් නිසා කොල්ලෙක්ට කෙලවෙනවා, නැත්නම් ගෙදර අවුලක් නිසා කොල්ලෙක්ට කෙලවෙනවා , ඒකට අපේ එකාට කෙළවුණේ දෙපැත්තෙන්ම :sorry:
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    :( ඔකෙල්ලො කියන්නේ අමුතු ජාති යක් බන් යාලු වෙන්න කලින් තවමුනක් යාලු උනාම වෙන්ස්ම මුනක් බැන්දටපස්සේ වෙනමුනක්
    ( කලින්තිබුනු මූනු එකක්වත්නෑ යාලු උනාම කිවුඒවා එක්කවත්නෑ අපි නිදහසේ ඉමු බැන්දට පස්සෙ තමයි අරකයි මේකයි කොහෙවත් යන්න බෑ නිදහසේ ඉන්න දෙන්නේනෑ)

    ඔන්න ඔකයි කෙල්ලොන් ගේ විදිහ එතකොටතමයි තේරේන්නේ දාගෙන ඉන්නේ වෙනම මුනක් කියලා
    (සමහර කෙල්ලො එහෙම නෑ තිබුනමුනම නිදහසට බාදා නැහැ )


    ඉට වඩිය හොදයි බන් බදිනේ නැතුව ඉන්න එක පශ්න නෑ නීතිනෑ තමන්ට කැමති විදිහට ඉන්න:yes: ;):)
     
    Last edited:

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    Moral of the story,
    "Yalu wela badapan."
    Ubala hithanawada dan lankawe proposal walin badinna pure,Clean character ekak tiyena kello ithuru wela innawa kiyala.Ewa dawal heena banz .most strategic step is find a girl who you will think stay with you for a life time from Time of A/Ls.She may not be most beautiful atleast she will stay with you for a Life time.balancing LoVe and education is a skill you must have .
    ane palayan bn yanna AL kiyala na hama ekima ekai :growl::growl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,879
    113
    මිනිස්සු කියන්නේ තාම වනචාරීන් මචන්, උන්ගේ වනචාරී ලක්ශන පිට වෙනවා ගොඩක් වෙලාවට, අයියා ෆුල් ඩීසන්ට් පොරක් වීම කෙල්ලට අල්ලන්න නැතුව ඇති.තව අරූ බ්ලැක් මේල් කරන්න ඇත්තේ....
     

    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    chamila chandani kihili suwadata asa baduwa
    5b4d47d2bb547e22a49e423a-45.jpg
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹලගෙ අයියගෙ නරක ග්‍රහයෙක් මාරු උනා කියල හිතපන්..ඌ මාර වාසනාවන්තයෙක්... :yes::yes: ඔය වගේ ගෑනියෙක්ව බැන්ඳනම් ඔයිට වඩා ප්‍රශ්නයක් වෙන්න තිබ්බ ඉස්සරහට...පරට්ට බැල්ලියොන්ට බම්බු ගහගන්න කියහං බන්..
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    enjek Lu palayan padayo Pacha nogaha...injek Nam education ekak nathi 3rd clz kellek badinna ei da? Enjek dala kondek ekka yai da yako kellek hadda dote godayek nkm athal thread ekak dala. :lol::lol: