උඹේ උසට සාපේක්ෂව බර තියනවද බලපං BMI එක. ශාරීරික ලෙඩම තමයි මානසික ලෙඩ කියන්නේ.
මට දවසක් මොරටුව කැම්පස් එකේ ඉශාන් කියලා කොල්ලෙක් NAITA එකේදි හම්බුනා. ඌ ජාතික රෝහලෙන් Narcolepsy කියලා ලෙඩකට බෙහෙත් අරං, පස්සේ උපාධිය කරගන්න බැරි වෙලා NAITA එකේ කෝස් එකක් කරන්න ඇවිත්. මටත් තියෙනවා Arthritis...