1. Rhapscallion

    ජීව්තයේ පලවෙනියට බලපු වැල 18+

    ඕකට තමයි බැක් ඩෝර් එක ඕපන් කරනවා කියන්නේ. 🤗
  2. Rhapscallion

    නිරෝෂා තලගල ඩිවෝස් වෙලා තියෙන්නෙ බැඳපු කෙනා රෑට දත් මදින්නෙ නෑ කියල. 😮

    ජොනී ඩෙපුත් කිවුවා නෝනට ඇඳේ කක්කා යනවා කියලා.
  3. Rhapscallion

    රහත් වෙලා.......😲

    පත්තරේ දැන්වීමක් දැම්මනන් හරි දැන් භින්නෝන්මාදයට බෙහෙත් ගන්නවා කියලා.
  4. Rhapscallion

    රොමේනියා යන්ඩ ඉන්න උන්ට

    කොහොම හරි මේ දෙන්නව අයින් කරලා ඒගොල්ලෝ විරුද්ධ වෙලා. https://www.bbc.com/news/world-europe-51641941
  5. Rhapscallion

    Air Tags ලංකාවෙ නැද්ද?

    හරි ඒක පැත්තකින් තියන්නකෝ. ඕක කිය කිය ඉන්න කොට තේ හදන ඇන්ටි කෙනෙක් ඇවිත් කියනවා එයා කුවේට් ඉඳන් එනකොට ගෙනාපු පවුම් 5ක රත්‍රං මාලේ කඩා ගත්තා ලු දෙමටගොඩ දී කෝච්චියේදී, ඒක හම්බුනේ නෑ කියලා.
  6. Rhapscallion

    Sri Lankan Monk Arrested in US 🙏

    දැන් ග්‍රීන් කාඩ් උන්ට රඩ් කාඩ් දීලා යවනවා.
  7. Rhapscallion

    රොමේනියා යන්ඩ ඉන්න උන්ට

    Hungary+ Romania= Hormania මේක තමයි ප්‍රස්ණේ.
  8. Rhapscallion

    රොමේනියා යන්ඩ ඉන්න උන්ට

    උන් Racist කියලා උඩ වීඩීයෝ එකේ කියන්නේ. උන් අපේ උන්ට කියන්නේ Gypsies කියලා.
  9. Rhapscallion

    ඩොලර් මිලියනයක් වටිනා හිසක් හිමි රූමතිය.

    ඕයි මේ පරණ කේස් එකක් නේ. දැන් අයිසිස් එවුන් තමයි සිරීයාවේ බලය අල්ලාගෙන ඉන්නේ.
  10. Rhapscallion

    ඇමෙරිකානු රජය

    මේ වගේ කුණු කතා අහගන්න කැමැති හිඟන්නනෝ ඉන්නකං ඕක වෙනස් වෙන්නේ නෑ.
  11. Rhapscallion

    රොමේනියා යන්ඩ ඉන්න උන්ට

    Hungarian border eke අවුලක් තියනවලු.
  12. Rhapscallion

    🇦🇺 1912 ඔස්ට්‍රේ ලි යා නු ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම සමූහ ඝාතනයක් කළ සිංහල කොල්ලා ජෝර්ජ් ඩේවිඩ් සිල්වා.

    ලංකාවේ කරන්න බැරි දේවල් ඕස්ට්‍රේලියාවේ කරන්න පුළුවන්. දැන් කොමාන්ඩෝ වරියක් ඉන්නවා එහෙ.

    No contents