කාටූන් ලොවින් සැබෑ ලොවට ආ යුවතිය....
වීදුරු මෙන් දිලිසෙන විසල් නෙත් යුගල, රතු පැහැයෙන් යුතු දිගු කෙස් කලඹ, සුකොමල නාරි ලාලිත්‍ය අගවන මදහස, අතිශය සිහින් ඉග, මේ Anime සන්ස්කෘතියේ එන චරිතයක ලක්ශන ය.....නමුත් එවන් ලක්ශන් වලින් යුතු ජීවමාන තරුනියක් සිටී යයි මා කීවොත් ඔබ එය විශ්වාස කරන්වාද...