Octane 95 Octane 92

rejectzion

Active member
  • May 14, 2011
    540
    237
    43
    මචං පොඩි හෙල්ප් එකක් ඕනා
    octane 95 ගහල දුවන bike එකකට ආපහු 92 දාන්න හොඳ නැද්ද??
    ඔය දෙක මාරුවෙන් මාරුවට ගහන එකත් අවුල් ද??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ප්‍රශ්ණයක් තියෙනව :yes: :yes:
    octane 92 භාගයක් ගහල octane 95 න් භාගයක් ගහපුවාම octane 187 වෙයිද ? octane 93.5 වෙයිද ? :baffled: :baffled:
    බම්ප් :yes: :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මටත් ප්‍රශ්ණයක් තියෙනව :yes: :yes:
    octane 92 භාගයක් ගහල octane 95 න් භාගයක් ගහපුවාම octane 187 වෙයිද ? octane 93.5 වෙයිද ? :baffled: :baffled:
    බම්ප් :yes: :yes:

    octane 93.5
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මචං පොඩි හෙල්ප් එකක් ඕනා
    octane 95 ගහල දුවන bike එකකට ආපහු 92 දාන්න හොඳ නැද්ද??
    ඔය දෙක මාරුවෙන් මාරුවට ගහන එකත් අවුල් ද??

    No issue
     
    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    මටත් ප්‍රශ්ණයක් තියෙනව :yes: :yes:
    octane 92 භාගයක් ගහල octane 95 න් භාගයක් ගහපුවාම octane 187 වෙයිද ? octane 93.5 වෙයිද ? :baffled: :baffled:
    බම්ප් :yes: :yes:

    ඔව් නේද 93.5යි :lol: