ගෝඨාගේ votes හරියටම කියපු කොල්ලාගෙ මෙවර අනාවැකිය

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    පසුගිය ජනපතිවරණ ප්‍රතිපල නිවැරදිවම කියූ ප්‍රදීප් චානක මහතාගෙ මෙවර අනාවැකිය පහතින්. සම්පූර්ණ ප්‍රතිපල ලින්ක් එකේ ඇත. Final Summary,
    Screenshot 2024-09-16 at 07.20.36.png



    ------ Post added on Sep 16, 2024 at 10:54 AM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ජෙප්පොත් අනාවැකි විශ්වාස කරනවද දැන්?😹
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,236
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කලින් එකත් ෂෙයා කරපන් මචන් බයියන්ට ඇඬෙන්න.

    තාම මේ කෙඳිරි ගානවා ඇහෙනවා. අඬන්න ඉන්න බයියන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිමු 💪🫢
    (නෑ නෑ මේක ප්‍රචණ්ඩත්වය නෙවෙයි ප්‍රස්ථා පිරුළක්)