1. rejectzion

    අර පොල්තෙල් වලින් ඉන්ධන හදපු කලුතර මල්ලි කෝ බං?

    ගෝටා පිස්සු කෙලපු කාලෙ මේ ඩයල් එක Social Media වල හෙනට උඩ දැම්ම. එයා අඩු වයසෙන් කෝටිපතියෙක් වෙලා එයාගෙ ඩිෆෙන්ඩර් එකට එයාම තෙල් හිඳෝගෙන වාහනේ දිව්වා. 😅 රජයෙන් අත දෙන්නෙ නෑ කියල කෙඳිරි පොඩ්ඩකුත් ගෑවා ඒ කාලෙ. 🤭 Dial එක ලඟදි දැක්කෙ නෑ. 🤷‍♂️
  2. rejectzion

    ගෝඨාගේ votes හරියටම කියපු කොල්ලාගෙ මෙවර අනාවැකිය

    පසුගිය ජනපතිවරණ ප්‍රතිපල නිවැරදිවම කියූ ප්‍රදීප් චානක මහතාගෙ මෙවර අනාවැකිය පහතින්. සම්පූර්ණ ප්‍රතිපල ලින්ක් එකේ ඇත. Final Summary, ------ Post added on 1726464253
  3. rejectzion

    චන්ද ප්‍රතිපල පුරෝකතනය

    මේ පේජ් එකේ චන්ද ප්‍රතිපල පුරෝකතනයක් යනව. මට හිතෙන විදියට accurate. පොඩ්ඩක් බලපල්ලා. තාම follwersලත් නෑ. පේජ් එක හැදෙන ගමන්ද කොහෙද තියෙන්නෙ. https://www.facebook.com/profile.php?id=61565610541190
  4. rejectzion

    Tickets for tomorrow match

    If anyone interested buying a ticket for tomorrow t20 match PM me. Upper Block D ticket is available.
  5. rejectzion

    Octane 95 Octane 92

    මචං පොඩි හෙල්ප් එකක් ඕනා octane 95 ගහල දුවන bike එකකට ආපහු 92 දාන්න හොඳ නැද්ද?? ඔය දෙක මාරුවෙන් මාරුවට ගහන එකත් අවුල් ද??
  6. rejectzion

    Sri Lanka Cricket Elite Championship 2016

    Sri Lanka Cricket Elite Championship 2016 Traditional Cricketing Cities in Sri Lanka Colombo – Western Province Galle – Southern Province Kurunegala – North Central Province Hambantota – Eastern Province Kandy – Central Province Colombo (R. Premadasa Stadium) Colombo, Kalutara...
  7. rejectzion

    ගල්කිස්ස City Cinema

    ගල්කිස්ස City Cinema ගිය කට්ටිය ඉන්නවද?? කොහොමද Quality, comfortableness එක?? ticket prices කොහොමද?? දන්න කෙනක් විස්තර දාන්න අනිත් යටත් බලාගන්න :)
  8. rejectzion

    ක්‍රිකට් තරු සොයන කලාප තරගාවලිය ජනවාරියේ

    ක්‍රිකට් තරු සොයන කලාප තරගාවලිය ජනවාරියේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ඉහලම සම්මුඛ පරීක්ෂණයක් ලෙස පවත්වනු ලබන කලාප (zonal) තරගාවලිය ලබන ජනවාරියේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව කටයුතු යොදා ඇත. T20, එක් දින හා සිව් දින ලෙස තරගාවලිය පවත්වනු ලැබේ. කණ්ඩායම් 5ක් මේ...
  9. rejectzion

    Help Please

    මචං ලා elakiri site එකට ඇවිත් threads click කරහම Reimage Repair කියල site එකක් open වෙනවා බං . elakiri විතරක් නෙවේ zoom , premierleague.com වලට ගියහමත් එක වෙනවා. මල කරදරයක් මේක. කෝමද මේක නවත්තන්නේ? :(:(
  10. rejectzion

    Mobitel SMS Charges ගණන් ගිහින්

    Mobitel SMS Charges ගණන් ගිහින් දෙසැම්බර් 23 සිට M2M SMS Charges සත 10 සිට සත 20 දක්වා ඉහල දමා තිබේ. ඇයි මේ ???? :growl::no::growl::no:
  11. rejectzion

    ලිඩෝ බොරැල්ල , රිට්ස් බොරැල්ල

    ලිඩෝ බොරැල්ල , රිට්ස් බොරැල්ල බොරැල්ලේ ලිඩෝ එකෙයි රිට්ස් එකෙයි ticket prices කොහොමද?(ODC, Balcony, Box) Box වලට couple 2 ක් දාන scene එහෙම තියෙනවද??
  12. rejectzion

    ශ්‍රී ලංකාවත් විරුද්ධයි...

    ශ්‍රී ලංකාවත් විරුද්ධයි... අලුතින් ගේන්න යන ක්‍රිකට් යෝජනා වලට අපේ බෝඩ් එක විරුද්ධයිලු..... ඇති යන්තන් කන්ද පණ ඇති තීරණයක් අරගෙන........... පුදුමයි......:yes:
  13. rejectzion

    කොළඹ සහ පේරාදෙණිය................

    කොළඹ සහ පේරාදෙණිය................ යාළුවනේ මට කොළඹ සහ පේරාදෙණිය University වල Sceine Faculty (Bio Science) එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ Special කරන්න කීදෙනෙක්ව තෝරනවද? ඒක කරන්නේ කොහොමද? කොයි Year එකේදිද තෝරන්නේ? Job Market එක කොහොමද? Ragging කොහොමද? ලොකු උදව්වක් මචන්...
  14. rejectzion

    සන්චාරක හා ආගන්තුක සත්කාර කලමණාකරනය....

    සන්චාරක හා ආගන්තුක සත්කාර කලමණාකරනය.... යාළුවනේ....සන්චාරක හා ආගන්තුක සත්කාර කලමණාකරනය Degree එක කරන්න සබරගමුව හෝ රජරට campus යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුත් එලකිරි එකේ ඉන්නවදෝ..................
  15. rejectzion

    ඔබේ හිත කැතද?? (18+ ද මන්දා....?)

    ඔබේ හිත කැතද?? (18+ ද මන්දා....?) ඔබේ හිත කැතද, නැත්ද් කියා බලා ගැනීමට ක්දිම Video වක්....:cool: පට්ටම video, Song එක....ලන්කාවෙත් මේ වගේ එකක් කලොත් කොහොමද??? :lol::lol: lyricsඋනත් උපරිමයි....මොනව උනත් එළ Concept එකක්....සලකලාම යන්නකො... :rolleyes: v0aRb4rAq0I
  16. rejectzion

    මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට

    මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට.... එළඹෙන නවසීලන්ත සන්චාරයෙ සිට වසරක කාලයක් සදහා මෙම පත්වීම සිද් කල බව SLC ආයතනය පවසයි. දැනට Test හා ODI නායකත්වයේ සිටින මහේල ලබන වසරෙ ජනවාරි වනතෙක් පමනක් වන bawa SLC ආයතනය පවසයි. ඉන් පසු Test, ODI අන්ශ 2...
  17. rejectzion

    මැතිව්ස් නායකත්වයට, චන්දිමාල් උපනායකත්ව&

    මැතිව්ස් නායකත්වයට, චන්දිමාල් උපනායකත්ව& එළඹෙන නවසීලන්ත තරගාවලියේ ප්‍රථම තරගයලෙස පැවැත්වෙන විස්සයි 20 තරගයේ ශ්‍රී ල○කා නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමේ සූදානමක් ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙම පත්වීම් හා ශ්‍රී ලකා කණ්ඩායම මේවනතෙක්...
  18. rejectzion

    කාටූන් ලොවින් සැබෑ ලොවට ආ යුවතිය....

    කාටූන් ලොවින් සැබෑ ලොවට ආ යුවතිය.... වීදුරු මෙන් දිලිසෙන විසල් නෙත් යුගල, රතු පැහැයෙන් යුතු දිගු කෙස් කලඹ, සුකොමල නාරි ලාලිත්‍ය අගවන මදහස, අතිශය සිහින් ඉග, මේ Anime සන්ස්කෘතියේ එන චරිතයක ලක්ශන ය.....නමුත් එවන් ලක්ශන් වලින් යුතු ජීවමාන තරුනියක් සිටී යයි මා කීවොත් ඔබ එය විශ්වාස කරන්වාද...
  19. rejectzion

    බඩු අවිත්.... ළමයිනේ.....

    බඩු අවිත්.... ළමයිනේ..... බඩු අවිත්.... අපිට කෙල වෙලෝ නඩු දාපු එවුන් කෝ????
  20. rejectzion

    SLPL Team 7න් 6කම අයිතිය ඉන්දීය සමාගම් වලට......????

    SLPL Team 7න් 6කම අයිතිය ඉන්දීය සමාගම් වලට......???? The SLPL Franchise owners (According to a report in Sri Lankan media) Wayamba - Wadhawan Holdings Private Limited - $5.02 million Kandurata - Number One Sports Consulting Private Limited - $4.98 million Ruhuna - Pearl Overseas Limited -...

    No contents