1. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    නෑ නෑ...ඉන්ටර්නෙට් එක්ක.... හොද අන්ලිමිටඩ් පැකේජ් එකක් හොයනවා.... පැකේජ් එකේ ගාන වැඩිම උනොත් විතරක් ඉන්න අය එක්ක කතා කරලා පොඩි ගානක් එකතු කරනවා මාසික කුලියට . Rs.150-200ක් විතර වගේ සාදාරන ගානක්... වැඩේට කැමතිනම් විතරයි ඉන්න අය...:):):) හොදට ස්පීඩ් තියෙන unlimited පැකේජ් එකක් දන්නවනම්...
  2. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    බීච් සයිඩ් එකේ මචන්. ඕන නම් උදේට හවසට වැල්ලේ දුවන්න ,මනෝ පාරක් උනත් ගහන්න ඇහැකි.දැන් පැල්පත්,අනවසර ගොඩනැගිලි අයින් කරපු නිසා බීච් සයිඩ් ටිකක් හොදයි.තව ටික දවසකින් දියුණු වෙලා ඒවි. හැබැයි බීච් සයිඩ් එකට යන්න ගේ වටෙන් යන්න ඕන.පිටිපස්සෙන් යන්න බෑ .උසට තාප්ප ගහල තියෙන්නේ. ඉන්න අය රික්වෙස්ට් කරොත්...
  3. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    පාර්මසියට 100m යි මල් ශාලාවට 100m යි,,,,, දෙකම එක ළඟ ;);):baffled: ආතල් නෙවෙයි,, එන අය ඉන්නවා නම් කෝල් එකක් දෙන්න.
  4. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    බෝඩිමේ නම් ගෑනු අය නෑ.... බෝඩිමෙන් පිට ඕන එකකට ගහගැනීමට හැක.. කෙලවාගෙන විතරක් බෝඩිමට ඒමට නොහැක....
  5. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    දැන් ඒ සීන් නෑ බන්.දැන් අඟුලානේ පොලිසිය පට්ට.මාර විනයක් තියෙන්නේ..දැන් ඉස්සර තරම් අඟුලාන අවුල් නෑ.. :):)
  6. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    බෝඩිමේ කොල්ලෝ විතරයි බන් ඉන්නේ..
  7. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    අඟුලානේ ගෑනු එක්ක නෙවෙයි ඉන්න තීන්නේ:eek: ..බෝඩිම කරන්නේ මාතර කෙනෙක්. ගෙදර වටේටම තාප්ප ගහල තියෙන්නේ.වට පිටාවෙන් කිසි කරදරයක් නෑ...බෝඩිමේ ගෑනු අය කව්රුවත් නෑ.ආරක්ෂාව ගැන වගකියනවා..
  8. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    ලියිට් බිල් වතුර බිල් අපි බලා ගන්නවා.සමාහර රූම් වල ඇඳන් දෙකක් .සමහර එවයි ඇඳන් තුනක් දාල තියෙනවා. කාමර හොදට ඉඩ කඩ තියෙනවා.වට පිට ඉන්න අයගෙන් කිසි කරදරයක් නෑ. හතර වටේට තාප්ප ගහල තියෙන්නේ.වට පිටාවෙන් කිසි කරදයක් නෑ...
  9. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට මචන්ලා , බෝඩිම තියෙන්නේ අඟුලාන දුම්රිය ස්ථානය ඉස්සරහම.ස්ටේෂන් එකට ගේ පේනවා ,ගෙට ස්ටේෂන් එක පේනවා.:rofl:.වැඩට යන අයට ගොඩක් ලේසියි ගමන් බිමන් යන්න . ඕන වෙලාවක යන්න එන්න පුළුවන්.කාමරේට ඇතුල් වෙන්න තියෙන්නේ පිටින් . ලොකු නීති නෑ. තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න...
  10. V

    ෂ්ෂ්ෂ්ෂ

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    No contents