1. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    අපිට දවසෙම එතන ඉන්න වෙනවා බ්‍රෝ එතකොට....:oo:
  2. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    හොද හෝටල් ටිකක් වටේම තියෙනවා. කෑමත් වරදක් නෑ.. අපිත් කඩෙන් තමා කෑම කන්නේ ,.අපි හැමදාම ඉන්නවා නම් කෑම දෙන්න තිබ්බ.ඒත් හැමදාම නෑ නේ... මහා ලොකු ලක්සරි කාමර නම් නෑ.තීන කාමර ටික හොදාට ඉඩ කඩ ඇතුව පිරිසිදුව තියෙනවා,මාසික කුලියට උපරිම සාදාරනක් වෙන විදියට පහසුකම් තියෙනවා. කොහොමත් ඉතින් ලක්සරි රුම් එකක්...
  3. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    කන්න දෙන්න විදියක් නෑ බන් . අපි හැමදාම ගෙදර ඉන්නේ නෑ... ළඟ පාත හොද කෑම කඩ ටිකක් තියෙනවා.. එක නිසා අවුලක් නෑ. අපිත් කඩෙන් තමා කන්නේ....
  4. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    කන්න බොන්න නම් කඩෙන් තමයි.. ,.. බව්සර් පුරවන්න නම් දෙන්න බැරිවෙයි. තමන්ගේ පාවිච්චියට ඇති වෙන්න වතුර ගන්න පුළුවන්.. 5 පාරක් උනත් පුක හෝදන්න වගේ නම් අවුලක් නෑ...
  5. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    :baffled::baffled::baffled: වෙලාවට තට්ටේ නෑ...
  6. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    මුන් එක්ක කිසි දෙයක් කරන්න බෑ.........
  7. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    බෝඩිම ප්‍රමෝට් කරන්න පොස්ට් එක දැම්මේ යකෝ...බෝඩිමේ කොල්ලෝ විතරයි..මුන් ඒක කොලු සීන් එකක් කරලා.:baffled::baffled: කොල්ලෝ කෙල්ලෝ එකට දාල තින බෝඩිමක් මටත් සෙට් කරපල්ලා ගිහින් නැවතිලා ඉන්න.:lol:.. කොලු කාරයොන්ට අපේ බෝඩිම තහනම්.:growl::growl:.!
  8. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    ආරංචි උනේ නෑ බ්‍රෝ...අඟුලානේ නම් ලොකු ලොකු වලි දැන් නැ ආසාවකට. කොච්චර උනත් ගමේ මිනිස්සු නම් මාර එකමුතුයි. පොලිසියට දීපු ගේම මතකයිනේ...
  9. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    කොලුකාරන් ඕනා, රෑට හොද සෙල්ලම්, සමනල්ලු එන්න, සැපක් ගමු ට හිකේ.....යකෝ අපේ බෝඩිම දේදුනු බෝඩිමක් කොරලානේ......:baffled::baffled:
  10. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    ඒ මොකෝ බ්‍රෝ...?:confused::confused:
  11. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    ආරංචියක් ආවොත් කියන්නම්...ඉක්මන් එකේ බලන්න පොඩ්ඩක්...! ;)
  12. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    කොළඹ අවට නම් පොඩි පොඩි ජොබ් තීනවා බන් පොඩ්ඩක් හොයල බලපන් .;) සෙට් උනොත් වරෙන් අපේ බෝඩිමට.! හැබැයි ඉඩ තියේවිද දන්නේ නෑ ඒ වෙනකොට.

    No contents