1. V

    මේ ඉඩම වටිනවද?

    ගෙවල් ළඟ නිසා බන් බැලුවේ.හතර වටෙන් අරන් මැනේජ් කරන්න කරදරයි බන්. දැනටත් වැලිගම සයිඩ් එකේ එකක් තියෙනවා. ඒවාට මේවට දුවන්න ගියාම එපා වෙනවා. මේ හරියේ අවුරුදු 5කට කලින් තිබ්බ වටිනා කම වගේ දහ ගුණයක් දැන්. ඉතින් මේකේ වටිනා කම තව අවුරුදු 5කින් ඒ වගේ දෙගුණයක් වත් උනොත් අඩුම ගානේ....? :cool::cool:
  2. V

    මේ ඉඩම වටිනවද?

    ඉඩම ඉස්සරහින් තමා මැරීන් ඩ්‍රයිව් එක වැටෙන්නේ. ඉඩම අහුවෙන්නේ නෑ... ඒ හරියේ ලුනාව ලැගුන් එකටත් අහුවෙනවා.. ඒ හරියේ බීච් එක ටිකක් පළලට තියෙනවා. බීච් එකට අරින මීටර් ගාන අයින් කරලා තියෙන්නේ..
  3. V

    මේ ඉඩම වටිනවද?

    පරිසරේ නම් අවුලක් නෑ බන්. පදිංචියට නවෙයි නේ. ඒ හරියේ ඉඩම් වල වටිනා කමයි දැන ගන්න ඕනේ...
  4. V

    මේ ඉඩම වටිනවද?

    පර්චස් 70ක් බන් :sorry::sorry: එච්චර ගානක් වියදම් කරොත් අපරාදේ වෙයි ද ? මට එකෙක් කිවුවා අඟුලාන බීච් සයිඩ් එකේ ඉඩම් වටින්නේ නෑ කියලා
  5. V

    මේ ඉඩම වටිනවද?

    මේක වටිනවද? මචන්ලා අපේ ගෙවල් ගාව ඉඩමක් විකුණනවා ,ගන්න කියලා හිතුවේ ගෙදරටත් ළඟ නිසා. රත්මලාන කිට්ටුව බීච් සයිඩ් එකේ ,වෙලරට මුහුණලා. අඟුලාන ස්ටේෂන් එකට 0.5 km විතර කොලොම්බෝ පැත්තට වෙන්න. පර්චස් එක ලක්ෂ 10ක් කියනවා ,. ඒ ගානට වටිනවද? ගත්තොත් පාඩුද? අනාගතේ මාර්කට් වෙයි ද ? අනාගතේ මේ හරියේ මුකුත්...
  6. V

    පරණ කාසි විකුනන්න

    ගන්න එකෙක් සෙට් නම් මොකක් හරි මගුලක්
  7. V

    පරණ කාසි විකුනන්න

    විකිනෙයිද බන්,මටත් ඔය අදහස ඔලුවට ආව. විකිනෙයිද කියල ශුවර් නෑ නේ..
  8. V

    පරණ කාසි විකුනන්න

    nottu nam na,කාසි තියෙනවා,තොගේම ගන්නවා නම් මිල ගණන් එකක් මැසේජ් එකක් දාන්න.
  9. V

    පරණ කාසි විකුනන්න

    පරණ කාසි විකුනන්න මචන්ලා මාන් ගාව පරණ කාසි 100ක් 200ක් විතර තියෙනවා, ඕනෑම ජාතියක ඒවා තියෙනවා. විකුනන්න කෙනෙක් හොයල දීපල්ලකෝ....
  10. V

    Free Forex Signals Daily

    මොකද්ද බන් මේ ෆොරෙක්ස් කියන්නේ.....
  11. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)

    හැක යන වචනය දකුණු පළාතෙහි මොඩිෆයි වී ඇහැකි ලෙස භාවිතා වේ...:rofl::rofl:
  12. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)

    එතකන් තියේවිද කියලා ශුවර් නෑ සහෝ.:no:.... අද හවස් වෙද්දීම රූම් එක ෆුල් වෙන්න ඉඩ කඩ තියෙනව.:confused:
  13. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)

    දෙකක් ඇති වෙයිද? :rofl::rofl: අනිත් අයට කරදරයක් නැත්නම්.උබටත් අවුලක් නැත්නම් , අපිට අවුලක් නොයන විදියට එක්කන් ආවට නෝ කෙස්.:rolleyes::rolleyes::rolleyes:
  14. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated) ඔන්න යාලුවනේ කලින් දාපු නුලට හොද ප්‍රතිචාර ලැබුනා.. ඉතින් ඒ ගැම්මටම අපි අලුතින් room එකක් ගැහුවා ,4 දෙනෙක්ට share කරන් ඉන්න තමයි කාමරේ හැදුවේ... එකට එකතු වෙලා ඉගෙන ගන්න ,එකට එකතු වෙලා ජොබ් එකට යන සෙට් එකකට නියම කාමරේ.:yes: ඕන නම් තනියම එන්න ඇහැකි, ඉතුරු...
  15. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    අපි ඉන්නේ මාතර බන්, බෝඩිම මැනේජ් කරන්න එක්කෙනෙක් දාල ඉන්නේ.එක නිසා අගුලානේ යන්නේ මාසෙට දෙපාරක් වගේ...:rofl::rofl:
  16. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    තව 4 දෙනාටයි ඉඩ තියෙන්නේ. එන්න කැමති අය ඉන්නවා නම් කෝල් එකක් දෙන්න. එළකිරි එකේ මෙම්බර්ස්ලට වැඩි වරප්‍රසාද ටිකක් දෙන්නම්
  17. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    කතාවනම් ඇත්ත.ඒත් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් කිසි අවුලක් නෑ...

    No contents